උල්කාපාත අවදානමක්
තවත් උල්කාපාත අවදානමක් අතළග
දිනය මේ වසරේ මැයි 31 වැනිදායි
{යකෝ හෙට නේද}
මේ විශ්වයේ කිසිම දෙයක් සදාකාලික නැහැ එ බව සාක්ෂ්‍යත් කරමින් පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලය පමණක් නොව අප සිටින කෂිර පථය නමැති චක්‍රාවාටයත් හැමදාමත් තියෙන්නේ මරැ කටක. යෝධ ආකාශ වස්තු අපේ ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට ගමන් කරනවා. ඒ විතරක් නොවෙයි චාක්‍රාවාටය හිමින්ම ඇදලා අරගෙන අප සියලු දෙනා ගිල දමන්න හැකි තරම් විශාල කලු කුහර මේ විශ්වයේ තිබෙනවා.
සැතපුම් 2කටත් වඩා විශාල යෝධ උල්කාපාතයක් මැයි මාසයේ 31 වැනිදා රාත්‍රි 9.50 ට පෟථිවිය පසුකර යන්නට සුදානම් බව ඇමරිකාවේ මැස චුසෙට්ස් ප්‍රාන්තයේ කුඩා ග්‍රහ වස්තු පිළිබද කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානයේ විද්වතුන් පසුගියදා හෙලි කළා. එය පෟථිවිය පසු කරන විට පිහිටන්නේ අපට සැතපුම් තිස්හය ලක්ශයක් ඈතින්. එය පෟථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පසළොස් ගුණයක දුරක් විද්‍යාඥයන් මේ උල්කාපාතයට දි ඇති නම 1998 QE2 යන්නයි.
පසුගිය මාසයේදිත් QE2 නමැති උල්කාපාතයත් පෟථිවිය පස කරගෙන ගියා මැයි 31 වැනිදා එන උල්කාපාතය ඒ වගේ නව ගුණයක් විශාලයි. කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානය කුඩා ආවකාශ වස්තු ගැන උනන්දු වන විද්‍යාඥයන් අලුතින් සොයා ගන්නා කුඩා උල්කාපාත හදුන්වන්නේ QE2 නමැති සංකේත නාමයෙන් එයට කිසියම් සංඛ්‍යාවක් එකතු කළවිට එයින් තේරැම් යන්නේ එය සොයාගත් අවුරුද්ද එය බවයි
අලුත් උල්කාපාතය පෟථිවිය පසු කර යන අවස්ථාව අඩි 230 ක් පළල ඩිෂ් ඇන්ටනාවක් මගින් නිරික්ෂනය කරන්න කටයුතු යොදා තිබෙනවා
1998 අගෝස්තු 19 වැනිදා මුල් වරට සොයා ගත් මේ උල්කාපාතය නිරික්ෂණය කරන්නේ නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා පිළිබද හාරකරැවන් වන JPL අංශයේ ආචාර්ය ලොරන්ස් බෙනර් ඇතුලු පිරිසක්. මතක තඛාගන්න කිර්තිමත් ලාංකිය විද්‍යාඥයකු වු ආචර්ය සරත් ගුණපාල වැඩ කරන්නෙත් නාසා ආයතනයේ JPL අංශයේම බව
කියවලා මටත් සලකලා යන්න
තවත් උල්කාපාත අවදානමක් අතළග
දිනය මේ වසරේ මැයි 31 වැනිදායි
{යකෝ හෙට නේද}මේ විශ්වයේ කිසිම දෙයක් සදාකාලික නැහැ එ බව සාක්ෂ්‍යත් කරමින් පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලය පමණක් නොව අප සිටින කෂිර පථය නමැති චක්‍රාවාටයත් හැමදාමත් තියෙන්නේ මරැ කටක. යෝධ ආකාශ වස්තු අපේ ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට ගමන් කරනවා. ඒ විතරක් නොවෙයි චාක්‍රාවාටය හිමින්ම ඇදලා අරගෙන අප සියලු දෙනා ගිල දමන්න හැකි තරම් විශාල කලු කුහර මේ විශ්වයේ තිබෙනවා.
සැතපුම් 2කටත් වඩා විශාල යෝධ උල්කාපාතයක් මැයි මාසයේ 31 වැනිදා රාත්‍රි 9.50 ට පෟථිවිය පසුකර යන්නට සුදානම් බව ඇමරිකාවේ මැස චුසෙට්ස් ප්‍රාන්තයේ කුඩා ග්‍රහ වස්තු පිළිබද කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානයේ විද්වතුන් පසුගියදා හෙලි කළා. එය පෟථිවිය පසු කරන විට පිහිටන්නේ අපට සැතපුම් තිස්හය ලක්ශයක් ඈතින්. එය පෟථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පසළොස් ගුණයක දුරක් විද්‍යාඥයන් මේ උල්කාපාතයට දි ඇති නම 1998 QE2 යන්නයි.
පසුගිය මාසයේදිත් QE2 නමැති උල්කාපාතයත් පෟථිවිය පස කරගෙන ගියා මැයි 31 වැනිදා එන උල්කාපාතය ඒ වගේ නව ගුණයක් විශාලයි. කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානය කුඩා ආවකාශ වස්තු ගැන උනන්දු වන විද්‍යාඥයන් අලුතින් සොයා ගන්නා කුඩා උල්කාපාත හදුන්වන්නේ QE2 නමැති සංකේත නාමයෙන් එයට කිසියම් සංඛ්‍යාවක් එකතු කළවිට එයින් තේරැම් යන්නේ එය සොයාගත් අවුරුද්ද එය බවයි
අලුත් උල්කාපාතය පෟථිවිය පසු කර යන අවස්ථාව අඩි 230 ක් පළල ඩිෂ් ඇන්ටනාවක් මගින් නිරික්ෂනය කරන්න කටයුතු යොදා තිබෙනවා
1998 අගෝස්තු 19 වැනිදා මුල් වරට සොයා ගත් මේ උල්කාපාතය නිරික්ෂණය කරන්නේ නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා පිළිබද හාරකරැවන් වන JPL අංශයේ ආචාර්ය ලොරන්ස් බෙනර් ඇතුලු පිරිසක්. මතක තඛාගන්න කිර්තිමත් ලාංකිය විද්‍යාඥයකු වු ආචර්ය සරත් ගුණපාල වැඩ කරන්නෙත් නාසා ආයතනයේ JPL අංශයේම බව
කියවලා මටත් සලකලා යන්න

ada thama mamath dana gaththe