~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Aiyo Rain nisa walakulu thibuna ambaneta star ekak wath pwnune na ban.kawru hari dakapu kattiya innawda? kohomada lassanada? adawath rain thibune naththam ela.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
වැස්ස ටිකක් හරි අඩු වුණොත් කියල මමත් ඇහැරගෙන හිටිය. මොන? 2-2.15 වෙනකොට අහස කඩා පාත් වෙන්න වගේ වහින්න තියා ගත්ත. අදත් උදේ ඉඳන්ම වහිනවනෙ. :(
 

Similar threads