Yesterday th baluwa naha..........adath nahane thamath?![]()

Yesterday th baluwa naha..........adath nahane thamath?![]()

මාත් දැක්කෙ නෑ බං..
අනේ මන්දා හෙට අනිද්දට ලංකාවෙ එවුන්ට වෙන වැඩක් ඇත්තෙම නැති වෙනවා රෑට අහස දිහා බලන් ඉන්න එක ඇරෙන්න..

ඊයෙ රෑ 12 ඉඳල 4.30 වෙනකන් බැලුවා මම. උල්කාපාත 26ක් දැක්කා. ගොඩක් පෙනුනෙ නිරිත පැත්තෙන්. ගිනිකොන, දකුණ & බටහිර පැත්තෙනුත් පෙනුනා