උල්කාපාත_වර්ෂාව_අද_රාත‍්‍රියේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Yesterday th baluwa naha..........adath nahane thamath?:eek:
    මාත් දැක්කෙ නෑ බං..
    අනේ මන්දා හෙට අනිද්දට ලංකාවෙ එවුන්ට වෙන වැඩක් ඇත්තෙම නැති වෙනවා රෑට අහස දිහා බලන් ඉන්න එක ඇරෙන්න..:(

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මාත් දැක්කෙ නෑ බං..
    අනේ මන්දා හෙට අනිද්දට ලංකාවෙ එවුන්ට වෙන වැඩක් ඇත්තෙම නැති වෙනවා රෑට අහස දිහා බලන් ඉන්න එක ඇරෙන්න..:(

    :yes::yes::lol::lol::lol::lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඊයෙ රෑ 12 ඉඳල 4.30 වෙනකන් බැලුවා මම. උල්කාපාත 26ක් දැක්කා. ගොඩක් පෙනුනෙ නිරිත පැත්තෙන්. ගිනිකොන, දකුණ & බටහිර පැත්තෙනුත් පෙනුනා
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඊයෙ රෑ 12 ඉඳල 4.30 වෙනකන් බැලුවා මම. උල්කාපාත 26ක් දැක්කා. ගොඩක් පෙනුනෙ නිරිත පැත්තෙන්. ගිනිකොන, දකුණ & බටහිර පැත්තෙනුත් පෙනුනා

    Uba oya belle elan inna eken photo gaththe nadda ithin:eek: