🔴 සජියා ලපයාට බියෙන් විවාදයෙන් පලා යයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් විවාදයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති දිනවල එම විවාදය පැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා එම දිනවල සක්වල හා වෙනත් වැඩසටහන් කිහිපයක් යොදාගෙන ඇති නිසා තිබීම ඊට හේතුව බවයි.

    එනිසා පාර්ශවයන් දෙකම එකට හිඳ සාකච්ඡා කර සුදුසු දිනයක් වෙන් කර ගතයුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.

    සජිත් ප්‍රේමදාස මහතා හා අනුර දිසානායක මහතා අතර විවාදය සඳහා මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදාගත හැකි බවට දිසානායක මහතා විසින් නලින්ද ජයතිස්ස මහතා හරහා සමගි ජන බලවේගයට දැනුම් දී තිබින.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් ප්‍රමුඛව අභියෝග කර කරන පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදය සඳහා මෙතෙක් ජාතික ජන බලවේගය නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැත.

    -LCN-
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200

    Itin ponz technically lapayata puluwan dawas lapaya deela tiyenne. Sajiyath okama kalanam lapaya eka be kiyana.

    Dennama dennata bayai 🤭 🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    Itin ponz technically lapayata puluwan dawas lapaya deela tiyenne. Sajiyath okama kalanam lapaya eka be kiyana.

    Dennama dennata bayai 🤭 🤭
    ඉතින් නිධන් හොරාට පුලුවන්නේ දින දෙන්න..ඇයි බයේ හැංගෙන්නේ ? 🤭
     
    • Like
    Reactions: ComanMan

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Sajith දින දුන්නාම් හරි නේ. දැන් මේ දවස් මට බැහැ මේ දවස් මට පුළුවන් කියලා . එතොට බලමු අනුර මොකද කියන්නේ කියලා.

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    Sajith දින දුන්නාම් හරි නේ. දැන් මේ දවස් මට බැහැ මේ දවස් මට පුළුවන් කියලා . එතොට බලමු අනුර මොකද කියන්නේ කියලා.

    Sajiya dunna dawasa itn eken giya
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    Sajith දින දුන්නාම් හරි නේ. දැන් මේ දවස් මට බැහැ මේ දවස් මට පුළුවන් කියලා . එතොට බලමු අනුර මොකද කියන්නේ කියලා.

    කොහොමත් අනුර තනිකරලා පොර ITN තුලාවෙන් පැනලා ගියා... :lol:
     
    Similar threads