උල්කාපාත_වර්ෂාව_අද_රාත‍්‍රියේ

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උල්කාපත වර්ෂාවක් නෙවෙයි වෙන්න පුලුවන්.අද 12.12.12 නිසා අද රෑට පිටසක්වල යානා රාශියක් ලංකාව වටා දිස් වෙන්න ඉඩ තියෙනවා.ඒක නිසා අවදියෙන් ඉන්න.
     
    යු එෆ් ඔ එකක් නාසා එකේ ගෙදර මිදුලට ආවත් මුන් කියන්නේ නැහැ කියල
    ලනකවෙත් එහෙමයි මේක සිරාවටම ඇමරිකන් කුමන්ත්‍රණයක් .
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උල්කාපත වර්ෂාවක් නෙවෙයි වෙන්න පුලුවන්.අද 12.12.12 නිසා අද රෑට පිටසක්වල යානා රාශියක් ලංකාව වටා දිස් වෙන්න ඉඩ තියෙනවා.ඒක නිසා අවදියෙන් ඉන්න.
    වෙලාවක් කියපන් නිකන් පච කෙලින්නෙ නැතුව ගල් ආඳ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යු එෆ් ඔ එකක් නාසා එකේ ගෙදර මිදුලට ආවත් මුන් කියන්නේ නැහැ කියල
    ලනකවෙත් එහෙමයි මේක සිරාවටම ඇමරිකන් කුමන්ත්‍රණයක් .
    මේකට ප්‍රධාන හේතුව ක්‍රිස්තියානිවාදි,ඉස්ලාම්වාදි අධිපත්‍ය මත පදනම් වුන ලෝකයේ බහුතර රටවල ක්‍රියාකලාපයන්.එයාලගේ ආගම් එක ‍රැයෙන් ඉවරයි පිටසක්වල යානයක් තහවුරු කරගත්ත ගමන්.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේකට ප්‍රධාන හේතුව ක්‍රිස්තියානිවාදි,ඉස්ලාම්වාදි අධිපත්‍ය මත පදනම් වුන ලෝකයේ බහුතර රටවල ක්‍රියාකලාපයන්.එයාලගේ ආගම් එක ‍රැයෙන් ඉවරයි පිටසක්වල යානයක් තහවුරු කරගත්ත ගමන්.

    දැන් මහත්තයෝ 21 ඇත්තටම ලෝකේ විනාස වෙනවද? :shocked::lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    උල්කාපත වර්ෂාවක් නෙවෙයි වෙන්න පුලුවන්.අද 12.12.12 නිසා අද රෑට පිටසක්වල යානා රාශියක් ලංකාව වටා දිස් වෙන්න ඉඩ තියෙනවා.ඒක නිසා අවදියෙන් ඉන්න.

    mokadda thumo ida thiyenawa kiyanne :frown::frown: hariyata ena welawak kiyapanko aharan inna, ehema nattnum uba inna tanak kiyapan aharan idala mokawath dakke nattum ubawa hoyagena enna :yes::yes: