උල්කාපාත_වර්ෂාව_අද_රාත‍්‍රියේ

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද දවසට උල්කාපාත 13ක් දැක්කා. දැන් වලාකුලු වලින් වැහිලා අහස
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඊයෙ රෑ බොහොම අමාරුවෙන් උල්කාපාතයක් අල්ල ගත්තා. කොළඹ ආලෝක දූශණේ වැඩි නිසා වැඩේ ගොඩක් අමාරු වුනා. පෙරේදා රෑ 12 ඉඳල 4.30 වෙනකන් උල්කාපාත 26ක් දැක්කා. ඒත් එකක්වත් ගන්න බැරි වුනා. ගත්තට පෙනුනෙ නෑ කොළඹ ආලෝක දූශණේ නිසා. ඊයෙ රෑ 11.30 ඉඳල 2.45 වෙනකන් උල්කාපාත 13ක් දැක්කා, මේක විතරයි ගන්න පුලුවන් වුනේ. මේකෙත් අහස සුදු වෙලා තිබුනෙ. ලයිට්රූම් දාල හදල ගත්තෙ.

    563855_458532947527752_632910156_n.jpg


     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දිඹුලාගලට උල්කාපාත කඩා වැටෙයි

    December 15, 2012 at 1:03 am | Lanka C News.


    ulkap.png
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනට මතට ඊයේ අලුයම උල්කාපාත රැසක් කඩා වැටී තිබේ. රාත්‍රියේ විටින් විට ආලෝක ධාරා විහිදුවමින් උල්කා කඩා වැටුණු බව එහි හිමිවරු පවසති.
    දිඹුලාගල පර්වතය මත අඩි 1400ක් ඉහළින් පිහිටි අහස් මාලිගයේ වැඩ සිටි හිමි වරු මේ දසුන හොඳින්ම දැක ඇත. අද දින එම ස්ථාන පරීක්ෂාවේදි විශාල උල්කා පාත කැබලි ගනනාවක් සොයා ගෙන ඇත.