උල්කාපාත_වාර්ෂවක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    උල්කාපාත_වාර්ෂවක්

    මේ දවස්වල තවත් සක්‍රීය වෙමින් පවතින උල්කාපාත වාර්ෂවක් වන Eta Aquarids නම් උල්කාපාත වාර්ෂාව මෙම මස 5 වන දින උපරිමයක් කරා පැමිනේ. 1/P Halley වල්ගාතරුව අභ්‍යාවකාෂයේ ඉතුරුකර ගිය ග්‍රහක කොටස් මෙම උල්කාපාත වර්ෂාවට ඇතුලත් වේ.මෙම උල්කාපාත වර්ෂාව තුලින් පැයකට උල්කා 30-60 අතර ප්‍රමාණයක් දැකගත හැකිය.මෙම අවස්තාව සජීවි ලෙස නැරබීමට Slooh අඩවි විද්‍යඥයන් මෙදින අවස්ථාව ලබාදී ඇති අතර ඔවුන්ගේ විකාශණය ශ්‍රී ලංකා වේලාවෙන් 5 වැනි දින අලුයම 5.30 ආරම්බවේ.ඵය නැරබීම සදහා පහත ලින්ක් ඵක භාවිතා කරන්න. :cool: :cool: :cool: :cool:

    http://live.slooh.com/stadium/live/the-eta-aquariid-meteor-shower

    Meteornyiy-potok-E%60ta-Akvaridyi.jpg
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^