උෂ්ණත්වය කීයද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොහොමටත් පීඩන වෙනස නිසා උෂ්ණත්වය අඩුවෙමින් නෙ තිබ්බෙ. මීටියොරොලොජි වල යාලුවො කියන විදිහට සූට් පාටිකල් නිසා ඉරඑළිය ගොඩබිමට වදින එක අඩු වෙලා තවත් සීතල වෙනව. මේ වෙද්දි සාපේක්ෂ ආර්ද්‍රතාවයත් අඩුවෙමින් තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,326
    113
    එකමත් එක රටක
    21

    John Oliver Reaction GIF by MOODMAN
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ කානුවක දපලා ඉන්නේ 😁 අනේ හරි සනීපයි 😁😎
     
    • Wow
    Reactions: B.Chat