උෂ්ණත්වය කීයද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    පට්ට හීතලයි හෙට උදේ වෙද්දී හිම වැටෙනවා මේ යන විදිහට කොයි ඒකටත් කියල සවලක් ගෙනාව හිම අයින් කරන්න
     
    • Like
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    පට්ට හීතලයි හෙට උදේ වෙද්දී හිම වැටෙනවා මේ යන විදිහට කොයි ඒකටත් කියල සවලක් ගෙනාව හිම අයින් කරන්න
    අඩෝ සීතල නෑනේ, හවස තරම්. දැන් මං ටීෂර්ට් එකත් නැතුව ඉන්නේ ජනේලේ අරගෙන.
     
    • Like
    Reactions: B.Chat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    අඩෝ සීතල නෑනේ, හවස තරම්. දැන් මං ටීෂර්ට් එකත් නැතුව ඉන්නේ ජනේලේ අරගෙන.

    ඔව් බන් 7 විතර වෙනකන් සිතල තිබ්බ දැන් ටිකෙන් ටික අඩුවේගෙන යනව
    හැබැයි හියුමිඩිටි එක ගොඩක් අඩුයි
    රෙදි වේලිලා
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    E4FF5FA4-42F4-4225-9946-E6636E92DD31.jpeg
     
    • Wow
    Reactions: B.Chat