උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යයි

    දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වව්නියාව ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04කින් ඉහළ ගොස් ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. මීට අමතරව බදුල්ල, යාපනය, කටුගස්තොට, නුවරඑළිය සහ රත්මලාන යන ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03කින් ඉහළ ගොස් තිබෙනවා.

    අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. රාත්‍රී කාලයේද මෙලෙස උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බවද ප්‍රකාශ කෙරුණා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරු නයිට් කින්ග් එනවා... 👌
    රෑට නිදා ගන්න එපා.. උබව මරාවි .

    night king එද්දි හීතල වෙනව. මේ එන්නෙ වෙන මොකෙක් හරි :(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගස් තමා

    බලපන් නිකන් ගෙදරක් අරන්
    කොල වැටෙනව කියයි .. ගෙඩි නෑ කියයි.. සත්තු එනව කියයි..

    හෝ ගාල කපනවනෙ..

    බලපන් ගෙයක් හදනකොට ගස් බේරල ගේ හදන්නෙ කීයෙන් කීයද?

    අපේ වත්තෙ නම් එක ගහක් කපන්න දෙන්නෙ නෑ මම
    ඒ වගේම හිටවනව අලුත් ගස් ඇහැල මී දෙකම හිටවන්න ඉන්නෙ :yes::yes::yes:

    නුග ගහක් හිටවන්න හැදුව හරියන්නෙම නෑ කට්ටිය කැමති නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගස් තමා

    බලපන් නිකන් ගෙදරක් අරන්
    කොල වැටෙනව කියයි .. ගෙඩි නෑ කියයි.. සත්තු එනව කියයි..

    හෝ ගාල කපනවනෙ..

    බලපන් ගෙයක් හදනකොට ගස් බේරල ගේ හදන්නෙ කීයෙන් කීයද?

    අපේ වත්තෙ නම් එක ගහක් කපන්න දෙන්නෙ නෑ මම
    ඒ වගේම හිටවනව අලුත් ගස් ඇහැල මී දෙකම හිටවන්න ඉන්නෙ :yes::yes::yes:

    නුග ගහක් හිටවන්න හැදුව හරියන්නෙම නෑ කට්ටිය කැමති නෑ

    මාත් :yes: :love:
    වල් ගස් කියල ලේබල් කල්ල තියෙන ඒවත් කපන්න දෙන්නෑ :love:

    නුග ගස් මරු බං මාත් ආසම ගහක් :love:
    වටේටම අතු ගිහිල්ල කණු ගැහුව වගේ :love:

    රැල්ලට ගෙවල් හදනව ගස් ටික ඉවරයි :(
    ගස් වලට වඩා ගේ හොඳට තියෙනව කියල සමාජෙට පෙන්නන්නයි මිනිස්සුන්ට උවමනාව තියෙන්නෙ :(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාත් :yes: :love:
    වල් ගස් කියල ලේබල් කල්ල තියෙන ඒවත් කපන්න දෙන්නෑ :love:

    නුග ගස් මරු බං මාත් ආසම ගහක් :love:
    වටේටම අතු ගිහිල්ල කණු ගැහුව වගේ :love:

    රැල්ලට ගෙවල් හදනව ගස් ටික ඉවරයි :(
    ගස් වලට වඩා ගේ හොඳට තියෙනව කියල සමාජෙට පෙන්නන්නයි මිනිස්සුන්ට උවමනාව තියෙන්නෙ :(

    මෝඩ යක්කු ඉල්ලන් කාගන්නෙ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වඩුමඩු තහනම් කරනවා. චේන්සෝ තහනම් කරනවා.

    26.gif


    හික්... හිකිස්...
    පොල් කඩනවා... තැඹිලි බානවා...
    මේස් නැතුව අතට අත දෙනවා...