උෂ්ණ බිබිලි

thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරු‍යි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද?
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    hiri watena ekak thiyenawa. nama mathaka naha.
    pharmacy eken ahuwahama denawa.
    bonjula - dan enne naa
    orripaste - ikmanata saneepa wenawa


    මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරු‍යි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද?
    aga niwena sinhala beth tika kalayak bonnaa. nathiwa oka permanent nathara wenne naa...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරු‍යි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද?
    ෆාමසි වල තියෙනවා කටේ ඇතුලේ තුවාල වල ගාන්න තියෙන ජෙල් එකක් ..
    ඒකට හොඳ වෙනවා.
    බොන්ජුලා කියලා එකක් මතකයි.
    තියෙනවා ද දන්නේ නෑ..
    ඒකම නැති උනත් ඒ හා සමාන ප්‍රඩක්ට් තියෙනවා .
    ඒකක් ගන්න.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කතුරුමුරුංග කොළ මැල්ලුම් කෑවද
     
    • Love
    Reactions: NRTG