මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරුයි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද?
T thilanka gamalathge Active member Aug 18, 2010 387 30 28 Dec 23, 2022 #1 මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරුයි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද? Reactions: NRTG
BadBlueGenius Well-known member Jun 11, 2014 5,550 6,533 113 Dec 23, 2022 #2 hiri watena ekak thiyenawa. nama mathaka naha. pharmacy eken ahuwahama denawa. Reactions: NRTG
wqe123 Well-known member Aug 21, 2015 9,768 12,915 113 ලංකාවේ.. ලංකාවේ Dec 23, 2022 #3 BadBlueGenius said: hiri watena ekak thiyenawa. nama mathaka naha. pharmacy eken ahuwahama denawa. Click to expand... bonjula - dan enne naa orripaste - ikmanata saneepa wenawa thilanka gamalathge said: මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරුයි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද? Click to expand... aga niwena sinhala beth tika kalayak bonnaa. nathiwa oka permanent nathara wenne naa...
BadBlueGenius said: hiri watena ekak thiyenawa. nama mathaka naha. pharmacy eken ahuwahama denawa. Click to expand... bonjula - dan enne naa orripaste - ikmanata saneepa wenawa thilanka gamalathge said: මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරුයි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද? Click to expand... aga niwena sinhala beth tika kalayak bonnaa. nathiwa oka permanent nathara wenne naa...
Sachi_1990 Active member Aug 17, 2017 494 72 28 Dec 23, 2022 #4 Vitamin B biuwahama hariyanawa tika dawasakin.... https://www.healthguard.lk/becosules-capsules Reactions: NRTG
charitha2011 Well-known member Jan 25, 2011 16,410 1 32,080 113 - උඩරට - Dec 23, 2022 #5 thilanka gamalathge said: මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරුයි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද? Click to expand... ෆාමසි වල තියෙනවා කටේ ඇතුලේ තුවාල වල ගාන්න තියෙන ජෙල් එකක් .. ඒකට හොඳ වෙනවා. බොන්ජුලා කියලා එකක් මතකයි. තියෙනවා ද දන්නේ නෑ.. ඒකම නැති උනත් ඒ හා සමාන ප්රඩක්ට් තියෙනවා . ඒකක් ගන්න. Reactions: NRTG
thilanka gamalathge said: මචන්ල මගෙ කටෙ උෂ්ණ බිබිලි එනව එක කලෙක.දිවෙ ආවාම මාර අමාරුයි.බොන්න මුකුත් බෙහෙතක් නෑද්ද? Click to expand... ෆාමසි වල තියෙනවා කටේ ඇතුලේ තුවාල වල ගාන්න තියෙන ජෙල් එකක් .. ඒකට හොඳ වෙනවා. බොන්ජුලා කියලා එකක් මතකයි. තියෙනවා ද දන්නේ නෑ.. ඒකම නැති උනත් ඒ හා සමාන ප්රඩක්ට් තියෙනවා . ඒකක් ගන්න.
sakilla Well-known member Nov 12, 2020 4,175 6,685 113 කොහෙ හරි කනත්තක Dec 23, 2022 #6 BadBlueGenius said: hiri watena ekak thiyenawa. nama mathaka naha. pharmacy eken ahuwahama denawa. Click to expand... dentogel mageth enawa bn owa. danuth ekak awilla thiyenne. yaka thada wenawa awahama Reactions: NRTG
BadBlueGenius said: hiri watena ekak thiyenawa. nama mathaka naha. pharmacy eken ahuwahama denawa. Click to expand... dentogel mageth enawa bn owa. danuth ekak awilla thiyenne. yaka thada wenawa awahama
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Dec 23, 2022 #7 කතුරුමුරුංග කොළ මැල්ලුම් කෑවද Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Dec 24, 2022 #8 කතුරුමුරුංග... Reactions: Any.key
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Dec 24, 2022 #9 komadu gediyak kala thambili gediyak beela kthurumurunga mallumak kapan Reactions: NRTG and Any.key