උෂ්ණ හෝ සීත අහාර කියල දෙයක් නැහැ. මේවට හේතු ඇලජික් වගේ දේවල්
කැවෙන කෑම ජාති ඇඟට ගැලපෙන්නෙ නෑ , ඒකයි.ඇයි බන් වෙලාවට කාලත්, ගෑස්ට්‍රික් එන්නේ ?![]()
වෙස්ටර්න් කන්ට්‍රි එකක ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් අහපන්. උන්ගෙන් ඇහුවම මට හේ ෆීවර් (දන්න විදියට පීනස ) තියනවා කිව්වා. රෑට නාන කොට මට ඒක වැඩි වෙනවා. උන් කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ රෑට නාන්න කියල. උන් පිලි ගන්නෙ නෑ දේශගුණය ආහාර අනුව ලෙඩ් වැඩි වෙනවා කියන ඒවා.