ඉතිං උබනෙ යකො මෙතන අනුන්ට කුහකකම් කරන්නෙ. උ රට රට ගෑවම උබ කොහෙවත් ඉදන් ඇවිත් මෙහෙම කිවෙ උබ අමු ඉරිසියාකාර කුහකයෙක් නිසා

අනුන්ට කුහකය කියන්න කලින් උබෙ කුහකකම නැතිකරන් හිටහං බං. උ රට රට කිවම උබ ඇයි නලියන්නෙ.
උබ ඉරිසියාව කරන නිසා, දරාගන්න බැරි කුහකකම නිසා නෙවෙයි ද ඒ
හා හා කව්රුත් රට හිටියා කියලා මට ප්‍රශ්නයක් නැහැ . ඒගොල්ලෝ ගෙවන ජිවිතේ මට වැඩකුත් නැහැ. ඒ එගොලන්ගේ හැකියාව, තීරණය .
කව්රු හරි රට ඉන්නේ එනම් මනම් දාලා ඒ රටේ විස්තර දාලා ත්‍රෙඩ් දාලා ඇති මෙහෙ මෙහෙමයි කොහොමද ලස්සන , නීතියේ මෙහෙමයි , වාහන වල ගණන් මෙහමයි . අපිත් ඒවාට අශාවෙන් බලලා රිප්ලයි කරලත් ඇති . youtube සුපරමර්ක්ට් වල වීඩියෝ දාපු ඒවාටත් මම බමප් එකක් හරි දාලා සප් කරලත් ඕනෑතරම් මගේ පරණ පොස්ට් ඔනේ නම් බලන්න
@shenat t අනුව එලකිරියෙනම රට ඉන්නේ වූ විතරයි ලංකාවේ ඉන්නේ මුට අනුව ලුසරස්ලා. මේ පොස්ට් එක විතරක් නෙමේ ඔකාගේ අනෙක් පොස්ටුත් බැලුවාම , මෙයාට මේකට වැටුනේ ත්‍රඩ් ගාන දැක්කම ඔක්කොමටම බලාගන්න පුළුවන් . මෙයාට it කරන්න බැරි වුනු දුකට ලංකාවේ ඉදන්ම ප්රෝෆෙසන්ල් විදියට $ හොයන සුපිරියට ඉන්න කොල්ලෝ එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ එකට ගිය වලිත් මෙයාගේ නම ගැහැවවගමන් බලාගන්න ඕන කෙනෙක්. මෙයට කලින් රිදිච්ච පාරට තැන තැන මෙන්සන් කර කර ගියා ඉතින් දකින දකින තැන මෙයව ච්ට්ටක් අවුස්සලා කොනිත්තාලා තියෙනවා
ලංකාව 2.50ට දාලා, අනිත් වුන්ව බුලි කරන්න එන මානසික අසහන කාරයන්ට කුහකයෝ කියන්නේ නැතුව මොනා කියන්නද වුන්ට නම් එලෝ එලෝ ගහනවා
මෙච්චර ටයිප් කරෙත් අපාරාදේ උබත් දාඩර ෆේක් එකක් 2023 දෙසම්බර් හදලා දැනටමත් පොස්ට් 2000+ ගහල අනේ බන්. ෆේක් නරි නාවන්නේ නැහැ උබේ හිත රිදුනාට කරන්න දෙයක් නැහැ