උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )



1. Burj Khalifa

රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
නගරය - ඩුබායි
උස - මිටර 828 / අඩි 2,717
තට්ටු ගණන - 163
නිම කල වසර - 2010





2. Shanghai Tower

රට - චීනය
නගරය - ෂැන්හයි
උස - මිටර 632 / අඩි 2,073
තට්ටු ගණන - 123
නිම කල වසර - 2015





3. Abraj Al-Bait Clock Tower

රට - සවුදි අරාබිය
නගරය - මක්කම්
උස - මිටර 601 / අඩි 1,971
තට්ටු ගණන - 120
නිම කල වසර - 2012





4. Ping An Finance Centre

රට - චීනය
නගරය - ෂෙන්ෂෙන්
උස - මිටර 599 / අඩි 1,965
තට්ටු ගණන - 115
නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)





5. Goldin Finance 117

රට - චීනය
නගරය - ටියාන්ජින්
උස - මිටර 596.5 / අඩි 1,957
තට්ටු ගණන - 117
නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)





6. One World Trade Center

රට - ඇමරිකා එක්සත් ජනපදය
නගරය - නිව්යෝක්
උස - මිටර 541.3 / අඩි 1,776
තට්ටු ගණන - 104
නිම කල වසර - 2014





7. CTF Finance Centre

රට - චීනය
නගරය - ගුවන්ශෝ
උස - මිටර 530 / අඩි 1,740
තට්ටු ගණන - 111
නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)





8. Taipei 101

රට - තායිවානය
නගරය - තායිපේ
උස - මිටර 509 / අඩි 1,670
තට්ටු ගණන - 101
නිම කල වසර - 2004





9. Shanghai World Financial Center

රට - චීනය
නගරය - ෂැන්හයි
උස - මිටර 492 / අඩි 1,614
තට්ටු ගණන - 101
නිම කල වසර - 2008





10. International Commerce Centre

රට - හොංකොං
නගරය - හොංකොං
උස - මිටර 484 / අඩි 1,588
තට්ටු ගණන - 118
නිම කල වසර - 2010



උපුටා ගත්තේ මෙතනින් : http://www.nawalowadenuma.com
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඕක ළගදීම වෙනස් වෙනවා..හිතාගන්නවත් බැරි රටක් ලෝකේ පස් වෙනි උසම බිල්ඩින් එක හදනවා..බලන්නකෝ මොන රටද කියලා..:D


    ZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZSignature-Tower_zps0b98f84a.jpg


    14172076006_fbe8af22bb_o.jpg


    city_rendering.jpg


    homg_pg_image.jpg



    jakarta signature tower   Google Search.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඕක ළගදීම වෙනස් වෙනවා..හිතාගන්නවත් බැරි රටක් ලෝකේ පස් වෙනි උසම බිල්ඩින් එක හදනවා..බලන්නකෝ මොන රටද කියලා..:D




    attachment.php



    :shocked::shocked:ෂුවර් එකට ඉන්දුනීසියන් බඩුවකට රහ වැටුන අරාබි කාරයෙක්ගේ වෙන්න ඇති..:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    :shocked::shocked:ෂුවර් එකට ඉන්දුනීසියන් බඩුවකට රහ වැටුන අරාබි කාරයෙක්ගේ වෙන්න ඇති..:rofl:

    :lol:නැත්නම් චීනෙක්.ඉන්දුනීසියාවේ චීන්නු ඉන්නවා අම්බානට.මොනා උනත් ආසියාවටනේ ආඩම්බර.:D
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උස බිල්ඩින් හදලා කන්නද - අන්තර්ජාතික ටොයියෙක්