එවරෙස්ට් කන්ද ලෝකයේ උසම තැන නෙවේයිද.. අපි දන්න විදිහට නම් එහෙමයි. නමුත් ඒක හරි විදිහට අර්ත දැක්වීමත් එක්ක ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳන් උසම තැන තමා එවරස්ට්.. නමුත් ඔයගොල්ලො උසම තැන කියන්නෙ ලෝකයේ මද්ධ්යයේ ඉඳලා වැඩිම දුර තියන පොඉන්ට් එකටනම්, එහෙමත් නැත්තම්, අහසෙ තියන වස්තුවකට, තරුවලට ලඟම තැනටනම් ඒ ප්ලෙස් එක තමා චිම්බරාසෝ කන්ද..තියෙන්නෙ එක්වදෝරයේ. හෙතුව තමයි ලෝක ගෝලය හරියටම ගෝලාකාර නොවීම..මම මේක එලකිරි යෙ කොහෙවත් දැක්ක මතකයක් නෑ.. ඒකයි දාන්න හිතුවෙ . අඩුපාඩුවක් තියේ නම් නිවැරදි කරන්න.