උසස් අධ්‍යාපනයට රට යමු
සල්ලි හොයන එක පැත්තකින් තියල ඇත්තටම තමන්ගේ උසස් අද්යපනයට රට යන එක, දන්න විදියට ගොඩක් සල්ලි යන වැඩක් එත් රට යන අය කොහොම හරි ගිහින් ඉගෙන ගන්නවා. මාස්ටර්ස් වලට එහෙම යන්න ගොඩක් ක්‍රම තිබ්බත් දන්නා අය කියන්නේ නෑ.
මෙරිට් scol ගැන නෙවෙයි මේ කියන්නේ. මෙරිට් අයට කොහොමත් scol සෙට්වෙනවා ගොඩක් වෙලාවට.
මම රජයේ විශ්වවිද්‍යාලයක හතරවෙනි අවුරුද්දේ ඉන්නේ (special degree එකක්) class නම් සෙට් වෙන්නේ නෑ ,
මට masters වලට රට යන්න උවමනායි , රට යනවනම් දැන්ම ඉදන් කොහොමද රෙඩි වෙන්න ඕනි (ielts වගේ etc ..)

masters වලට scol ගන්නේ කොහොමද, ගියපු අය ඉන්නවද, ලොකුගණන් වියදම් කරන්නේ නැතුව කොහොමද ඉගෙනගන්නේ වගේ දේවල් දන්නා අය කියනවනම් ලොකු දෙයක්.

දැන් ගොඩක් අය මොනාහරි කරලා රට යන්න බලන් ඉන්නේ. ලංකාවේ ඉද්හන් රට යන ගොඩක් අය සල්ලිකාරයෝ නෙවෙයි.

හොද ඒජන්සි වගේම හොර ගුහාවලුත් තියෙනවා ගොඩක්. සමහරු නැති නාස්ති වෙනවා හොරුන්ට අහුවෙලා.
අපි කතා කරමු, එකට ගොඩයමු,

සල්ලි හොයන එක පැත්තකින් තියල ඇත්තටම තමන්ගේ උසස් අද්යපනයට රට යන එක, දන්න විදියට ගොඩක් සල්ලි යන වැඩක් එත් රට යන අය කොහොම හරි ගිහින් ඉගෙන ගන්නවා. මාස්ටර්ස් වලට එහෙම යන්න ගොඩක් ක්‍රම තිබ්බත් දන්නා අය කියන්නේ නෑ.

මෙරිට් scol ගැන නෙවෙයි මේ කියන්නේ. මෙරිට් අයට කොහොමත් scol සෙට්වෙනවා ගොඩක් වෙලාවට.මම රජයේ විශ්වවිද්‍යාලයක හතරවෙනි අවුරුද්දේ ඉන්නේ (special degree එකක්) class නම් සෙට් වෙන්නේ නෑ ,