උසස් කුළෙ නම්-වාසගම්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    මිත්‍රවරුනි,
    අතීතයේ/වර්තමානයේ ශ්‍රි ලන්කාවට/සින්හල ජාතියට මොකක් හරි වෑරෑද්දක් කරපු/කරන උන් ඔක්කොම බොරුවට අඩු කුලේට දාන්න එපා නේද. හොන්ද 'පාරිශුද්ධ' කුල වල උනුත් රටට ඈති වෙන්න කෙලෙව්වා. ඒ අය රහත් වෙලා හිටියෙ නෑනෙ. :lol: :lol:

    බොරුවට තමන්ගෙ(හිතාගෙන ඉන්න) කුලෙ සුද්ද කරගන්න හදන්න එපා. ඔක්කොම කුල වල උන් රටට ඈති වෙන්න කෙලෙවලා තියෙනවා.
     
    Last edited:

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Apoo monada ban mee atal island eke wada....knowlwdge ekai....health ekai...qualities balapan...proposal nam....satisfaction ekata nam oya mukuth adala naaa......
     

    HmNRazor

    Well-known member
  • එතකොට ඔය සිංහ / සිංහලාගේ කෑල්ල තියන උන් මොක්කුද?

    වීරසිංහ / වීරසිංහලාගේ
    ගුනසිංහ / ගුනසිංහලාගේ
    ජයසිංහ / ජයසිංහලාගේ
    වෙඩිසිංහ / වෙඩිසිංහලාගේ
    එදිරිසිංහ / එදිරිසිංහලාගේ

    👆 වගේ තියන සීන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    එතකොට ඔය සිංහ / සිංහලාගේ කෑල්ල තියන උන් මොක්කුද?

    වීරසිංහ / වීරසිංහලාගේ
    ගුනසිංහ / ගුනසිංහලාගේ
    ජයසිංහ / ජයසිංහලාගේ
    වෙඩිසිංහ / වෙඩිසිංහලාගේ
    එදිරිසිංහ / එදිරිසිංහලාගේ

    👆 වගේ තියන සීන්
    උසස් යැයි සම්මත කුලයක නෙවේ
     
    • Like
    Reactions: HmNRazor

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    එතකොට ඔය සිංහ / සිංහලාගේ කෑල්ල තියන උන් මොක්කුද?

    වීරසිංහ / වීරසිංහලාගේ
    ගුනසිංහ / ගුනසිංහලාගේ
    ජයසිංහ / ජයසිංහලාගේ
    වෙඩිසිංහ / වෙඩිසිංහලාගේ
    එදිරිසිංහ / එදිරිසිංහලාගේ

    👆 වගේ තියන සීන්
    බොහෝ අය ඉහල කුලවල අය නෙවෙයි
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ගොවිගම, ඒ උනාට ආරච්චි තියන අඩු කුල අයත් කලාතුරකින් ඉන්නවා.
    සුද්දට පුප දීලා අන්න අර නිලමේ මෙතන හැන්ගිලා ඉන්නවාඅ අතන හැන්ගිලා ඉන්නවා කියලා ඔත්තු දීපු උන්ට සුද්දා දීපු තෑගි ආරචිචි පට්ටම්.
    උසස් යැයි සම්මත කුලයක නෙවේ
    බොහෝ අය ඉහල කුලවල අය නෙවෙයි
    ඉස්තූ තී බොකාලා...... ඕ යේ!! 🤘🥴👍
     
    • Like
    Reactions: Honey Bunch

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ".....ගෙදර" කියල වාසගම තියෙන්නෙ මොන අයද
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    පාර්ලිමේතුවේ ඉන්නේ ඇල්ලත් අඩු කුලේ තමා මචං. මිනිහාගේ මුල් නම බ්ලා බ්ලා කිරිඇල්ල කියමුකෝ එතකොට මිනිහාගේ සර් name එක තමා කිරි අල්ල. දැන් පල්ලෙහා නම් බලන්න.

    උදාහරණයක් විදිහට පල්ලෙහා නම් බලන්න....

    කිරිඇල්ලේ ජයසුන්දර
    මෙයා වලවූ මචං, මෙයාගේ නම කිරිඇල්ලේ සර් name එක තමා ජයසුන්දර.


    ඔය පල්ලෙහා තියෙන නම් බැලුවාම පැහැදිලි වෙයි. ආතක් පාතක් නැතිව කෙලින්ම ගමේ නම් සර් name එක විදිහට පාවිච්චි කරනවා කියන්නේ මිනිහා අඩු කුලේ.


    කපුවත්ත

    පිලිමතලාවෙට නම ආවේ මෙහෙම. දැන් ඉන්න අයගේ වාසගමට එන්නේ ගමේ නම නම අන්තිමට, එකයි අඩු කුලේ අඩු කුලේ කියන්නේ.


    පිළිමතලාවේට නම ආවේ නම් ලන්දේසි එක්ක කෙස් එක්ක දී පිළිම අතරේ පිළිමයක් වගේ හැංගිලා ජිවිතේ බේරා ගෙන ආයේ සේනාව රැස්කරගෙන උන් මරා දැම්ම හින්දා . පිළිම අතරේ පිළිමයක් වගේ හිටි හින්ද පිළිමතලව්වේ යන නම සෙට් උනා කියනවා.



    කපුවත්තේ මහා අදිකාරම්, පිළිමතලව්වේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ රාළහාමි හෙවත් පිළිමතලව්වේ දිව නිලමේ උඩගම්පහේ මහා අදිකාරම්


    ඇහැලේපොළ

    ඇහැලේපොළ මහා අධිකාරම් ඉපදී හැදී වැඩුණු ඇහැලේපොළ ගම එකයි ඇහැලේපොළ අදිකාරම් කියන්නේ. සම්පුර්න නම වෙන්නේ ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ යනු ඔහුගේ සම්පුර්ණ නමයි. පුංචිරාළ යන නමින් ද ඔහුව හදුන්වා ඇත.



    මඩුවන්වෙල

    මඩුවන්වෙල දිසාවගේ සම්පුර්ණ නම වන්නේ මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදලි.
    ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නම් නම බොරු එකක්. උගේ ඇත්ත නම පෙරේරා :rofl:
     
    • Like
    Reactions: hitter

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඔව් ඌ අඩු කුලේ... ඌ කිරිඇල්ල කියලා දාන රදල වෙන්න යන්නෙ.

    ඔව් බං ගෑනි වලි ගියාම බනිනවලු තමුසේ මගේ නමත් ගෙන නේද ඉන්නේ පෙරේරා කියල :rofl:

    i think he uses his wifes sername.
    Yes that's correct.
     
    • Haha
    • Like
    Reactions: S.GUNE and hitter

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නම් නම බොරු එකක්. උගේ ඇත්ත නම පෙරේරා
    ඒත් උගේ හොරකමක් ගැන කියන කොට ,අපේ මුත්තට අක්කර 35,000ක් තිබ්බා කියලනේ පටන් ගන්නෙ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මාත් බෝධි දුර(අනුරාධපුර) ඒත් කලින් යාලුවෙලා හිටපු එකී රදල(මහනුවර කුල) ඒකිගෙ මහ උන් හැමදාම වලි මම් අඩුකුලේ කියලා
    නුවර උන් ඔක්කොම රදල නෙමෙයි
    කැමති නම් සම්පූර්ණ නම දාන්න කියන්නම්( මල්නම් කෑලි අයින් කරන්න)

    ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නම් නම බොරු එකක්. උගේ ඇත්ත නම පෙරේරා :rofl:
    කෙහෙළිය
    ඌ දිසානායක ඒත් දැන්
    ------ Post added on Dec 24, 2021 at 6:43 PM
     
    • Wow
    Reactions: sakuntha1996

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    නජච්චා වසලො හොති නජ්ච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො

    මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ - බුදුරජාණන්වහන්සේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නුවර උන් ඔක්කොම රදල නෙමෙයි
    කැමති නම් සම්පූර්ණ නම දාන්න කියන්නම්( මල්නම් කෑලි අයින් කරන්න)


    කෙහෙළිය
    ඌ දිසානායක ඒත් දැන්
    ------ Post added on Dec 24, 2021 at 6:43 PM
    රදල එවුන් පට්ට අඩුයි
    කැලේ වැඩිපුරම ඉන්නේ නරි ද සිංහයෝ ද
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙමද ,
    අර කුල චාට් එකක් තිබ්බ බලන්න ඕන

    https://upload.wikimedia.org/wikipedia/si/b/bb/Data_table.JPG
    ඔය එකෙක්වත් දැන් ගණන් ගන්නේ නැනේ ඔයි .. ගොවිතැන් කරන උන් හරක් බලගන උන් දැන් වැදගත් විදිහට ගන්නවද .. ඉඩම් හිමි එක ඇරුනම අනිත් ඔක්කොම නිකන් chater ඒවා විදිහටනේ දැන් ගන්නේ ..
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,873
    113
    වදුරව
    ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නම් නම බොරු එකක්. උගේ ඇත්ත නම පෙරේරා :rofl:
    එහෙම තම හිoගල බයියො රවට්ටන්නෙ

    මන් මේ දන්නෙ නෑති නිසයි අහන්නේ.

    මේ ලිස්ට් එක සම්පුර්ණ එකක්ද?

    වෙහෙර විහාර හදපු(design and engineering. not the laborers) අය, වෑව් හදපු(design and engineering. not the laborers) අය, යුධ කටයුතු බලපු අය, අන්ගම්පොර කරපු අය, වෙලදාම් කරපු අය, පිලිම නෙලපු අය මොන කුලවලද?
    ඔය කියන්නෙ කම්කරුවො නෙ බන්.ඉන්ජිනෙරුවො, ප්‍රොෆෙසල නෙමෙයි නෙ.
    එයල කොහොමත් දුප්පත් නිසා අඩූකුලෙ category එකට දාන්න ඇති
    ------ Post added on Dec 24, 2021 at 7:22 PM
     
    • Like
    Reactions: SK29

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    පකයා.


    ඇයි යකෝ මුන්ට තියෙන ප්‍රශ්න.

    ඉන්න පුලුවන් ගෑනියෙක් මිනිහෙක් හොයාගන්නව මිසක මොන මගුලක්ද යකෝ හොයන්නෙ.

    උසස් කුලේක එකෙක් හෝ එකියක් පිට ගියාට අවුලක් නැ නේ. කුලේ උසස්නෙ.

    අනේ මන්ද. බං උබලා