උසස් කුළෙ නම්-වාසගම්

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    adu kule ekek detected
    ඇත්තම කිව්වොත් මගෙ කුලේ මමවත් දන්නෙ නෑ බං. හොයල දියන්කෝ බොක්ක.
    නම අවසානෙට
    මාරසිංහ
    කියල එන්නෙ

    ඇත්තම කිව්වොත් මගෙ කුලේ මමවත් දන්නෙ නෑ බං. හොයල දියන්කෝ බොක්ක.
    නම අවසානෙට
    මාරසිංහ
    කියල එන්නෙ

    අඩෝ මම මොකේද බං.

    ------ Post added on Dec 24, 2021 at 7:38 PM
     
    • Haha
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,873
    113
    වදුරව
    ඇත්තම කිව්වොත් මගෙ කුලේ මමවත් දන්නෙ නෑ බං. හොයල දියන්කෝ බොක්ක.
    නම අවසානෙට
    මාරසිංහ
    කියල එන්නෙ

    ------ Post added on Dec 24, 2021 at 7:38 PM
    කරාවෙ නේ? මැද කුළෙ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    නජච්චා වසලො හොති නජ්ච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො

    මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ - බුදුරජාණන්වහන්සේ
    කාලය දීපය දේශය කුලය මව.
     
    • Haha
    Reactions: SK29

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    1. දික්වැල්ල, ඇබුල්දෙණිය, කිරින්ද, නාවින්න, වගෙ ගම්වල නම් වාසගමට තියෙන අය මොන කුළෙද?

    2. හිරිමුතුගොඩ, හමන්ගොඩ වගෙ නම් කොහොමද
    රත්තරන් බඩු හදන පවුලක වයසක අම්ම කෙනෙක් ලග තිබිල තියෙනවා රත්තරන් ගෙම්බෙක්
    ඔය පවුලේ පුතා කිවුවලු අම්ම කෝ බලමු ඔය ගෙම්බට පණ තියෙනවද කියල බලමු කියල
    කිනිහිරේ උඩ තියල ගැහුවලු ගෙම්බා ලිස්සල ගිහින් උණු වෙලා තිබ්බ කෝවට වැටුණ ලු
    අයියෝ අම්ම ගෙම්බා පණ ඇවිත් පැන්න කිවුවලු
    ඔන්න ඔයවගේ තමා අඩු කුලවල එවුන්
    ලංකාව විනාශ වෙලා තියෙන්නෙත් ඔය නිසා තමා
    දැන් බලපන් office වල
    අඩුඑවුන් ඉගෙන ගෙන උඩට ඇවිත් පේනවනේ වෙලාතියෙන දේ
    GOMA ද eng ද නීතියද හැම filed එකක්ම ඉවරයි
    ඔය හැම එකාම JVP support තනි අඩු එවුන් ඉන්නේ හරියට නමක් වත් නැ
    (If u need I can write more)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,262
    8,637
    113
    කාලය දීපය දේශය කුලය මව.
    ඒ කාලෙ හොන්ද කුලයක කෙනෙක් කියන දෙයකට මිනිස්සු වෑඩිපුර ඈහුන්කන් දෙනවා.
    අනික පින් බලය තියෙනවා නම් කොහොමත් හොන්ද තෑනකනෙ ඉපදෙන්නෙ.

    සෑන්ඩොල් කුලයේ හිටපු සුනීත සොපාකලත් මහන උනා, රහත් උනා.

    නජච්චා වසලො හොති නජ්ච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො

    මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ - බුදුරජාණන්වහන්සේ
    මේවා තේරෙන්නේ නෑ දෑන් කාලෙ "බෞද්ධයන්ට". කුල මානයෙන් අන්ධ වෙලා ඉන්නෙ.

    ලන්කාව එන්න එන්න බන්කොලොත් වෙනවා. අපේ උන් තාම කුලය හොය හොය යනවා.
    ------ Post added on Dec 24, 2021 at 9:14 PM

    රත්තරන් බඩු හදන පවුලක වයසක අම්ම කෙනෙක් ලග තිබිල තියෙනවා රත්තරන් ගෙම්බෙක්
    ඔය පවුලේ පුතා කිවුවලු අම්ම කෝ බලමු ඔය ගෙම්බට පණ තියෙනවද කියල බලමු කියල
    කිනිහිරේ උඩ තියල ගැහුවලු ගෙම්බා ලිස්සල ගිහින් උණු වෙලා තිබ්බ කෝවට වැටුණ ලු
    අයියෝ අම්ම ගෙම්බා පණ ඇවිත් පැන්න කිවුවලු
    ඔන්න ඔයවගේ තමා අඩු කුලවල එවුන්
    ලංකාව විනාශ වෙලා තියෙන්නෙත් ඔය නිසා තමා
    දැන් බලපන් office වල
    අඩුඑවුන් ඉගෙන ගෙන උඩට ඇවිත් පේනවනේ වෙලාතියෙන දේ
    GOMA ද eng ද නීතියද හැම filed එකක්ම ඉවරයි
    ඔය හැම එකාම JVP support තනි අඩු එවුන් ඉන්නේ හරියට නමක් වත් නැ
    (If u need I can write more)
    engineering වල මොන campus/faculty වලද බන් ජෙප්පොන්ගෙ power එක තියෙන්නේ? මොරටුවෙ campus එකේ ජෙප්පොන්ට කොහොමත් ඉඩක් නෑ.

    බුදු හාමුදුරුවො ඈයි දන්නෙ නෑ සෑන්ඩොල් කුලයේ හිටපු සුනීත සොපාකලව මහන කරවගත්තෙ?

    ඉස්සර රාජ්‍ය සේවය වලට බන්දවගද්දි කුලය බෑලුව.
    දේශපාලන පක්ශ වල nomination දෙද්දිත් බලලා තියෙනවා.

    ඉතින් එහෙම හොන්ද කුල වල උන් එකතු වෙලා මෙ රටට කොරල තියෙන තරම හොන්දටම ඈති. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Dec 24, 2021 at 9:21 PM
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    ඒ කාලෙ හොන්ද කුලයක කෙනෙක් කියන දෙයකට මිනිස්සු වෑඩිපුර ඈහුන්කන් දෙනවා.
    අනික පින් බලය තියෙනවා නම් කොහොමත් හොන්ද තෑනකනෙ ඉපදෙන්නෙ.

    සෑන්ඩොල් කුලයේ හිටපු සුනීත සොපාකලත් මහන උනා, රහත් උනා.

    මේවා තේරෙන්නේ නෑ දෑන් කාලෙ "බෞද්ධයන්ට". කුල මානයෙන් අන්ධ වෙලා ඉන්නෙ.

    ලන්කාව එන්න එන්න බන්කොලොත් වෙනවා. අපේ උන් තාම කුලය හොය හොය යනවා.
    ------ Post added on Dec 24, 2021 at 9:14 PM

    engineering වල මොන campus/faculty වලද බන් ජෙප්පොන්ගෙ power එක තියෙන්නේ? මොරටුවෙ campus එකේ ජෙප්පොන්ට කොහොමත් ඉඩක් නෑ.

    බුදු හාමුදුරුවො ඈයි දන්නෙ නෑ සෑන්ඩොල් කුලයේ හිටපු සුනීත සොපාකලව මහන කරවගත්තෙ?

    ඉස්සර රාජ්‍ය සේවය වලට බන්දවගද්දි කුලය බෑලුව.
    දේශපාලන පක්ශ වල nomination දෙද්දිත් බලලා තියෙනවා.

    ඉතින් එහෙම හොන්ද කුල වල උන් එකතු වෙලා මෙ රටට කොරල තියෙන තරම හොන්දටම ඈති. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Dec 24, 2021 at 9:21 PM
    දැන් ලෝකයට බුදුවරයෙක් පහල වෙන්න පස්මහ බැළුම් බලනවා කියනවනේ. එතකොට එයින් එකක් තමයි කුලය.

    එතකොට නිවන අවබෝධ කරගන්න කුලය බලපාන්නේ නෑ.( as like සුනීත සෝපාක @Emios)

    හැබැයි තමන් සක්විති රජ කෙනෙක් වෙනවද බුදුවරයෙක් වෙනවද කියන එකට කුලය බලපානවා .

    මට තේරෙන විදියට නම් අද කාලේ අඩුකුල එවුන් අඩුකුලේ ම තමයි.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    නුවර උන් ඔක්කොම රදල නෙමෙයි
    කැමති නම් සම්පූර්ණ නම දාන්න කියන්නම්( මල්නම් කෑලි අයින් කරන්න)
    එයා අහවල් අච්චිල්ලාගේ
    මං අහවල් හේනේ ගෙදර
     
    • Haha
    Reactions: ChoronaSottiya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    වාසගම් හොය හොය ඉන්න ඔනේ නෑ බන් ටිකදවසක් යන කොට නිකම්ම තේරෙයි ගති ගුනනම් ගැලපෙනවද නැද්ද කියලා ඔවා ගැන කියන විදිහට ගතිගුන වලට තමා බලපාන්නෙ. හැබැයි හොර බොරු කරන එවානම් වාසගමට අදාල නෑ කෝකත් කරනවා. පෙලක් එවා අහුවේනකොට වෙන්න ඔනේ එවා වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: SK29

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    රත්තරන් බඩු හදන පවුලක වයසක අම්ම කෙනෙක් ලග තිබිල තියෙනවා රත්තරන් ගෙම්බෙක්
    ඔය පවුලේ පුතා කිවුවලු අම්ම කෝ බලමු ඔය ගෙම්බට පණ තියෙනවද කියල බලමු කියල
    කිනිහිරේ උඩ තියල ගැහුවලු ගෙම්බා ලිස්සල ගිහින් උණු වෙලා තිබ්බ කෝවට වැටුණ ලු
    අයියෝ අම්ම ගෙම්බා පණ ඇවිත් පැන්න කිවුවලු
    ඔන්න ඔයවගේ තමා අඩු කුලවල එවුන්
    ලංකාව විනාශ වෙලා තියෙන්නෙත් ඔය නිසා තමා
    දැන් බලපන් office වල
    අඩුඑවුන් ඉගෙන ගෙන උඩට ඇවිත් පේනවනේ වෙලාතියෙන දේ
    GOMA ද eng ද නීතියද හැම filed එකක්ම ඉවරයි
    ඔය හැම එකාම JVP support තනි අඩු එවුන් ඉන්නේ හරියට නමක් වත් නැ
    (If u need I can write more)
    ammata gemba pennapu ewun kiyala kiyanne

    පදු මිනිස්සුන්ට උදේ 12 ට කලින් කියපු එක නෙවේ 12න් පස්සෙ කියන්නේ කෙලින් වචනයක් නැ පට පට ගාලා වචනේ වෙනස් කරනවා.
    හකුරු මිනිස්සු උද්දචයි පන්ඩිතයි.

    නම් වගයක් කියනම් ඔබලා තීරනය කරන්න

    ඉමියලාගේ ගම්මන්පිල

    විර සන්ගිලි පනික්කියලාගේ විමලසිරි ගම්ලත්
    ------ Post added on Dec 24, 2021 at 10:45 PM
     
    • Like
    Reactions: ChoronaSottiya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එයා අහවල් අච්චිල්ලාගේ
    මං අහවල් හේනේ ගෙදර
    1..රදල නෙමෙයි
    2..හේනෙ ගෙදර කියන්නේ රෙදි හෝදන අය...

    ඔය මොනවා වුනත් ක්‍රියාවෙන් විතරයි මිනිසුන් තීරනය වෙන්නේ බලපන් ජේවීපී මේ රට අමාරැ වෙලේ සක්කිලි වගෙනෙ වැඩ වැක්සීන් නිකන් දෙනවද නෑනෙ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අගට සිංහ කියලා නම එන්නේ බොහෝ දුරට රදා හෙවත් රෙදි අපුල්ලපු අයට හෝ නැකැති අයට

    වාසගමට #### ගෙදර කියලා ආවොත් බොහෝ දුරට උඩරට පළාතේ නම් පදු , බෙරවා තමයි. ස්වල්පයෙන් ගොවිගම අයත් ඉන්නවා.

    #### පේඩිගේ , #### දේවගේ කියල වාසගම් ආවත් කුඹල් බෙරවා වගේ අය
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    ammata gemba pennapu ewun kiyala kiyanne

    පදු මිනිස්සුන්ට උදේ 12 ට කලින් කියපු එක නෙවේ 12න් පස්සෙ කියන්නේ කෙලින් වචනයක් නැ පට පට ගාලා වචනේ වෙනස් කරනවා.
    හකුරු මිනිස්සු උද්දචයි පන්ඩිතයි.

    නම් වගයක් කියනම් ඔබලා තීරනය කරන්න

    ඉමියලාගේ ගම්මන්පිල

    විර සන්ගිලි පනික්කියලාගේ විමලසිරි ගම්ලත්
    ------ Post added on Dec 24, 2021 at 10:45 PM

    මේ මිනිස්සු රටට වැඩක් කරන අය ජේවීපී පද්දො වගෙ නෙමෙයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    විමලේ බෙරවායෙක්
    ගම්මන්පිල අඩුකුලේ ගහල පද්දෙක් ද කොහෙඩ

    අනුර කුමාර මුදියාන්සේ කෙනෙක්
    ------ Post added on Dec 24, 2021 at 10:52 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    විමලේ බෙරවායෙක්
    ගම්මන්පිල අඩුකුලේ ගහල පද්දෙක් ද කොහෙඩ

    අනුර කුමාර මුදියාන්සේ කෙනෙක්
    ------ Post added on Dec 24, 2021 at 10:52 PM
    ඒ වුනාට හොරෙන් බෙහෙත් ගහගෙන පුන්චි අම්මට හුකපු එකෙක් මෙලෝ වැඩක් බැරි අපතයෙක් see the difference
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,464
    113
    අගට සිංහ කියලා නම එන්නේ බොහෝ දුරට රදා හෙවත් රෙදි අපුල්ලපු අයට හෝ නැකැති අයට

    වාසගමට #### ගෙදර කියලා ආවොත් බොහෝ දුරට උඩරට පළාතේ නම් පදු , බෙරවා තමයි. ස්වල්පයෙන් ගොවිගම අයත් ඉන්නවා.

    #### පේඩිගේ , #### දේවගේ කියල වාසගම් ආවත් කුඹල් බෙරවා වගේ අය

    ශිරන්ති ?? රනිල් ??? රෙදි අපුල්ලපු උන් ද ? නැනේ බන් ??? රනිල් නම් වංශවත් කියල අහල තියෙනවා.... ශිරන්ති නම් රෙදි අපුල්ලපු ගැනියෙක් වෙන්න ඇති.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යටි කුට්ටු වැඩ කරන නිතරම ඉරිසියාවෙන් ඉන්න උන් පද්දෝ කියලයි අපේ කිරි අම්ම ඉස්සර කියන්නේ.
     
    • Like
    Reactions: War Fighter