උසස් කුළෙ නම්-වාසගම්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ශිරන්ති ?? රනිල් ??? රෙදි අපුල්ලපු උන් ද ? නැනේ බන් ??? රනිල් නම් වංශවත් කියල අහල තියෙනවා.... ශිරන්ති නම් රෙදි අපුල්ලපු ගැනියෙක් වෙන්න ඇති.
    රනිල් ල අනුර ල තනි අඩු එවුන්
    කප්පින්න වලව්ව එක්ක සම්බන්ධ කවුද කියල හොයල බලපන්
     
    • Haha
    Reactions: hitter

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ශිරන්ති ?? රනිල් ??? රෙදි අපුල්ලපු උන් ද ? නැනේ බන් ??? රනිල් නම් වංශවත් කියල අහල තියෙනවා.... ශිරන්ති නම් රෙදි අපුල්ලපු ගැනියෙක් වෙන්න ඇති.
    වික්‍රමසිංහ කියන නම මුදියන්සේලාගේ කියලත් උඩරට අයට එනවා. ඒ අය ගොවිගම.. පහතරට රදළ පවුල් කීපයකත් ඔය නම තියෙනවා. අඩු ජාතියේ අයත් ඉන්නවා බන්
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    රනිල් ල අනුර ල තනි අඩු එවුන්
    කප්පින්න වලව්ව එක්ක සම්බන්ධ කවුද කියල හොයල බලපන්


    පලයන් මිනිහෝ යන්න. ඒ කාලේ TV එකක්වත් තිබිලා නැ ඕකුන්ට. උන් අඩු කුලේ ගහලයෝ වගයක්

    වික්‍රමසිංහ කියන නම මුදියන්සේලාගේ කියලත් උඩරට අයට එනවා. ඒ අය ගොවිගම.. පහතරට රදළ පවුල් කීපයකත් ඔය නම තියෙනවා. අඩු ජාතියේ අයත් ඉන්නවා බන්
    ගෙදර එන්නේ අඩු කුලේ කියල මම අහල තියෙනව
    ------ Post added on Dec 24, 2021 at 11:06 PM
     
    • Like
    Reactions: kepu

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    ශිරන්ති ?? රනිල් ??? රෙදි අපුල්ලපු උන් ද ? නැනේ බන් ??? රනිල් නම් වංශවත් කියල අහල තියෙනවා.... ශිරන්ති නම් රෙදි අපුල්ලපු ගැනියෙක් වෙන්න ඇති.
    ranila
    බොහොම ඉස්සර කාලේ දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් මුහුදුකරයෙන් දෙමළ කාණ්ඩයක් ලංකාවට ආවා. මේ අයගේ පරම්පරාව ගැන ලියවිලා තියන පොත පතේ සදහන් විදිහට මේ ජන වර්ගය චෙට්ටි කියන නමින් හදුන්වනවා. කොරමැන්ඩල් පළාත චෙට්ටි ජාතිය වගේම පල්ලර, පඩත්තර, පරවර, ආචාරී, මුක්කර ආදි නමින් හදුන්වන ජන කොටස් වාසය කරන පළාතක්. ඔය අදටත් සමහරු කියන්නේ පඩත්තර වැඩ කරන්ට එපා කියලා. ඒ ඔය කියන ජන වර්ගේ මොකක් හරි ගති ගුණයක් හන්දා වෙන්ට ඇති. ඔය චෙට්ටි පරපුරේ කෙනෙක් පස්සෙන් පහු කාලෙක හංවැල්ලේ වෙල්ගම පලාතේ ජයවර්ධන කියන නම තියෙන පරම්පරාවක තරුණියක් සහේට ගත්තා. ඊට පස්සේ මේ චෙට්ටියාර් කවුරු උනත් තමන්ගේ දෙමළ නම අයින් කරලා ජයවර්ධන කියන සිංහල නම ගන්ටත් ඇදුම් පැලදුම් සිංහල විදියට අදින්ටත් හුරු උනා. උන්නැහේගේ නියම නම නිච්චියටම කියන්ට හැටියක් නෑ. (පෙරිය තම්බි, සින්න තම්බි, තොන්ඩාමන් වාගේ නමක් වෙන්ට පුලුවන් බව කියනවා.) හැබැයි තමන්ගේ දෙමළ නම යටපත් කරන්ට බොහොම ඕනෑකමින් කටයුතු කරල තියන බව පේනවා .
    1768 දී හංවැල්ලේ වෙල්ගම පළාතේ දී ඔය කියන පරපුරේ බුලත්ගේ ඒඩ්‍රියන් ජයවර්ධනටත් දෝන ඇසෙන්ෂියා ජයවර්ධනටත් දරුවෙක් ලැබෙනවා. දරුවට දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජ‍යවර්ධන හැටියට නම වැටෙනවා. දොන් ජොහැන්නස් ජයවර්ධන, දොන් හෙන්ඩ්‍රික්ස් ජයවර්ධන, දොන් සයිමන් ජයවර්ධන කියන සහෝදරයෝ තුන් දෙනෙකුත් දෝන මග්දලේනා කියලා සහෝදරියකුත් මේ පවුලට ඇතුලත්. ඔය දොන්, දෝන නම් එන්නේ මේ උදවිය තමන්ගේ මුල ආගම වෙච්චි හින්දු ආගම අත ඇරලා ක්‍රිස්තියානි රෙපරමාදු ඕලන්ද සභාවට එකතු වෙලා හිටිය හන්දා. ඇන්දේ පැලැන්දේ ලන්දේසි විදියට. කතාබහත් ලන්දේසි බාසාවෙන්. ඒඩ්‍රියන් ඉපදිලා තුන් අවුරුද්දක් යන්ට මත්තෙන් ඒඩ්‍රියන්ගේ පියා මිය ඇදෙනවා. ඉන් පස්සේ මේ පවුලට බොහොම අගහිඟකම් වලට මූණ දෙන්ට සිද්ද වෙනවා. මේකෙන් ගොඩ එන්ට වීරිය කරන ඒඩ්‍රියන් උපන් ගම වෙච්චි හංවැල්ලේ වෙල්ගම පළාතෙන් කොළඹට සේන්දුවෙන්නේ රස්සාවක් හොයා ගෙන. ඒ වෙන කොට ලංකාවේ වෙරළබඩ පළාත් ලන්දේසි පාලනයට යටත් වෙලා තිබුනේ. වයස අවුරුදු 14 - 15 තරම් බාල කාලේ ඒඩ්‍රියන්ට කොළඹ ලන්දේසි බලකොටුවේ අණ දෙන නිළධාරීයා හැටියට කටයුතු කරපු කර්නල් ඩ්‍ර්බර්ග් මුණ ගැහෙනවා. ඒඩ්‍රියන්ගේ ගතිසොබාව ගැන පැහැදෙන කර්නල් ඒඩ්‍රියන් තමන්ගේ නිළ නිවාසේ සේවයට බදවා ගන්නවා. තමන්ගේ ස්වාමියාට දක්වන කීකරු යටත්පහත් බාවය හින්දා කෙටි කාලෙකින් ලන්දේසි ලස්කිරිඤ්ඤා හමුදාවේ ආරච්චි පට්ටමකුත් එක්කම ඔත්තු කාරයෙක් හැටියට කටයුතු කරන්ට කර්නල් ඩ්‍ර්බර්ග්, ඒඩ්‍රියන්ට ඉඩ හදලා දීලා නාරාහේන්පිට පැත්තෙන් ඉඩමකුත් දීලා වැටුපකුත් ගෙවනවා. ඒ කාලේ ලන්දේසි ආණ්ඩුකාරයා හැටියට කටයුතු කරපු වෑන් එංගල් බෙක් පවා ඒඩ්‍රියන් බොහොම විස්වාසවන්ත සේවකයෙක් බව තහවුරු කර ගෙනයි හිටියේ. කොයි හැටි වෙතත් තමන් උපන්‍ රට පරදේසක්කාරයින්ට පාවලා දීලා ඒ වෙනුවට තාන්නමාන්න මිළ මුදල් ලබා ගෙන තමන්ගේ අනාගතය හදා ගන්ට ඒඩ්‍රියන්ට තිබුනේ පුදුම හැකියාවක්. ඔහොම ඉතින් වැඩි කාලයක් යන්ට මත්තෙන් ලංකාවේ ඉරණම වෙනස් කරාපු 1795 වසර උදා වෙනවා.ඉන්දියාවේ බලය රදවා ගන්ට ප්‍රංශ ජාතිකයොත් එක්ක තරගයක යෙදිලා හිටිය ඉංග්‍රීසින්ට තමන්ගේ නැව් නවත්තලා තියන්ට වරායක් උවමනා වෙලා තිබුනා. ඒ වෙනකොට තිරිකුණාමලේ වරාය තිබුනේ ලන්දේසින් අතේ. කර්නල් ස්ටුවර්ට්ගේ එංගලන්ත හමුදාව ලන්දේසි හමුදාවට පහර දීලා තිරිකුණාමලේ වරාය අල්ල ගන්නේ ඔය අතරෙදී. ලන්දේසි හමුදාව ඉංග්‍රීසින්ට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කෙරුවෙත් නෑ. ඒ හින්දා ඉංග්‍රීසි හමුදාව මඩකලපුව,යාපනය හා මීගමුව කියන ලන්දේසි බලකොටු සේරටම පහර දීලා මීගමුවේ ඉදන් කොළඹ නගරේ යටත් කර ගන්ට ගමන පටන් ගත්තා. මේ ගමන කොළඹට එන්ට ඉංග්‍රීසි හමුදාව තෝරා ගත්තේ ගොඩබිම් මාර්ගය. දැන් ඉතින් ලන්දේසි ආණ්ඩුකාරයගේ ඉහමොළ රත්වේගෙනයි එන්නෙ. ඉංග්‍රීසි හමුදාව කොළඹට කඩා පනින බව පැහැදිලියි. කොහොමහරි ඔත්තුකාරයෙක් ඉංග්‍රීසි හමුදාවට රිංගවලා තොරතුරු දැන කියා ගන්ට කල්පනා කරපු ලන්දේසි ආණ්ඩකාරයා ඒකට තෝරා ගත්තේ තමන්ගේ හොදම සේවකයා ඒඩ්‍රියන්. කොහොමහරි මිනිහා ඉංග්‍රීසි හමුදාවට රිංගලා ඉංග්‍රීසි හමුදාවේ තොරතුරු ලන්දේසින්ට දැනුම් දෙන්ට කටයුතු කරනවා. ඒත් අවාසනාවකට මහබෝල කියන ගමේ දි ඒඩ්‍රියන් නමැත්තා ලන්දේසි ඔත්තකාරයෙක් බව ඉංග්‍රීසින් දැන ගන්නවා. එවෙලෙම අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා කර්නල් ස්ටුවර්ට් ඒඩ්‍රියන්ගේ හිස ගසා දමන්ට නියම කරනවා. හැබැයි ලන්දේසීනගේ යුද්ධ ශක්‌තිය කොළඹ කොටුවේ සොබාවය ගැන තොරතුරු දන්වන්ට කැමති නම් මරණ දඩුවමෙන් නිදහස් කරන්ට කැමති බවත් ඔත්තුකාරයට දැනුම් දෙනවා. ඒත් ඒඩ්‍රියන් නෙමෙයි ඒවා ඇහුවේ. මිනිහා කියාපි මෙහෙම කතාවක්, මම ලන්දේසි ආණ්ඩවට සේවය කරන්ට දිවිහිමියෙන් පොරොන්දු වෙලා ඉන්නේ. ඒ හන්දා ලන්දේසින්ට ද්‍රෝහි වෙන්ට බෑ. හැබැයි ඉංග්‍රීසි සේනාව ලන්දේසි බල බිදලා කොළඹත් යටත් කර ගත්තොත් ඒ ලන්දේසීන් එක්ක තිබුන ගිවිසුම එතැනින් අහවර වෙනවා. ඉන්පස්සේ සිංහලයන්ට විරුද්ධව ඔත්තු සපයලා ඕනෑ නම් සිංහල රාජ්‍යයේ බලය අල්ලා දෙන්ට දිවිහිමියෙන් කටයුතු කරන්නම් කියලා. මේක අහපු කර්නල් ස්ටුවර්ට් බොහොම සන්තෝස වෙලා මේ නම් දාහකින් හොයා ගන්ට බැරි තමන්ට බොහොම වටින මිනිහෙක් බව තේරුම් ඇරගෙන කොළඹ කොටුවට පහර දීලා දෙකෙන් එකක් බේරුම් කර ගන්න කල් ඒඩ්‍රියන්ගේ මරණ දඩුවම අත් හිටවනවා.
    කොහොමින් කොහොම හරි ඉංග්‍රීසි හමුදාව 1796 පෙබරවාරි 16 දා බොහොම ලේසියෙන් 1650 ඉදලා අවුරුදු 146 ක් මේ රටේ මුහුදුබඩ පළාත් පාලනය කරාපු ලන්දේසීන් එලවලා දමලා ඉංග්‍රීසි පාලනය පටන් ගන්නවා.
    ඒ වාගෙම මරණය පෙනි පෙනී තමන්ගේ ස්වාමියාට පක්ෂපාත වෙච්චි ඒඩ්‍රියන්ටත් ඉංග්‍රීසින්ගෙන් ජීවිත දානය ලැබෙනවා.
    කොයිහැටි වෙතත් ඉංග්‍රීසින් එක පාරටම ඒඩ්‍රියන් ඔත්තුකාරයෙක් හැටියට පිලිගන්ට ටිකක් අදිමදි කරනවා. ඔය කාලේදි ඒඩ්‍රියන්ට තමන්ගේ ගැතිබව ඉංග්‍රීසින්ට පෙන්වන්ට අවස්ථාවක් උදා වෙනව. ඉංග්‍රීසින් එක්ක උඩරට රාජ්‍යය වරායන් සම්බන්ධයෙන් අත්සන් කරාපු ගිවිසුමෙන් උඩරැටියන්ට හිතු විදිහට වාසියක් ලැබුනේ නෑ. ලන්දේසි පාලනේ තිබුන පළාත් ආයෙත් සිංහල රාජ්‍යයට දුන්නෙත් නෑ. උඩරැටියන්ට ලුණු ලබා ගන්ටත් සුද්දන්ට බදු ගෙවන්ට සිද්ධ උනා. ඒ බද්ධ ලුණු හදන්ට යන වියදම් එක්ක බැලුවම 80% ඉදලා 1000% තරමේ එකක්. ඔය වගේ අකටයුතුකම් ඉවසගන්ට බැරුව සිංහල නායකයෝ වෙරලබඩ පළාත් වල ඉංග්‍රීසින්ට විරුද්ධව කැරැල්ලක් පටන් ගන්නවා. මේකට යාපනේ දෙමළ ජනයාත් එකතු වෙනවා. ඒත් ඒඩ්‍රියන් ඉංග්‍රීසින්ට මේ කැරැල්ල ගැන ඔත්තු සපයලා ඉංග්‍රීසින්ට වෙන්ට ගිය මහා විනාසයකින් උන්ව බේරා ගන්ට කැප වෙනවා. ඒඩ්‍රියන්ගේ උදව්උපකාර හන්දා ඉංග්‍රීසින් සාර්ථකව කැරැල්ල මර්ධනය කරන්ට සමත් වෙනවා. ඔය විදියට තමන්ගේ හැකියාව පෙන්නලා ඉංග්‍රීසින්ව දිනාගන්ට ඒඩ්‍රියන්ට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉංග්‍රීසින්ට අවි ආයුධ බලය තිබුනට ලංකාවේ මිනිස්සුන්ගේ උපක්‍රම, සිංහලයන්ගේ යුධ ශක්තිය, රටේ පිහිටිම ආදි වැදගත් කරුණු ගැන දැනුමක් තිබුනේ නෑ. ඒ අඩුව ඒඩ්‍රියන් අඩු නැතුව පුරවනවා. ඉංග්‍රීසින් කියන විදියට මේ වාගේ මිනිහෙක් තමන් යටත් කර ගත්ත කිසිම රටකින් උන්ට හම්බ වෙලා නෑ . ඇයි ඉතින් තමන්ගේ වාසියට වැදූ මව් උනත් විකුණන්ට සූදානම් මිනිහෙක් නොවෑ. මිනිහගේ මේ ලැදියාවත් ස්වාමියාට තියෙන යටහත් පහත් බවත් ඔත්තුකාරයෙක් හැටියට පෙන්නුම් කරාපු හපන්කමත් හන්දා ඉංග්‍රීසින් ඒඩ්‍රියන්ට ඔත්තු මුදලි කියන පට්ටමකුත් ලබා දෙනවා. සම්පුර්ණ නම දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන උනත් ඒඩ්‍රියන් හැදින්නුවේ තම්බි මුදලි කියලයි. හැබැයි මෙතන තම්බි කියන්නේ මරක්කල කියන අදහසින් නෙවෙයි. තෝම්බි කියන වචනෙ වෙනස් වෙලා තමයි තම්බි වෙලා තියෙන්නේ.
    ඔය වකවානුවේ වෙරළබඩ පළාත් පාලනය ඉංග්‍රීසින් සිද්ධකරත් උඩරට රාජධානිය පාලනය කරේ රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ. 1798 අවුරුද්දේ මැද හරියේ දි රජතුමාගේ මරණයත් එක්කම උඩරට රාජධානිය කරදර රාසියකට මුහුණ පානවා. හේතුව රජුගෙන් හිස් වෙච්චි සිංහාසනේට උරුමක්කාරයෙක් නොහිටීම. කොහොමහරි මේ වෙලාවෙ පිලිමතලව්වේ මහාධිකාරම් තමන්ගේ මනාපයට මල්වතු අනුනායක හිමියන්ගෙත් තවත් නිළමේවරු කිහිප දෙනකුගේ උදව්වෙන් කන්න සාමි කුමාරයා ශ්‍රි වික්‍රම රාජසිංහ නමින් උඩරට රජු හැටියට පත් කර ගන්ට සමත් වෙනවා. හැබැයි මේක කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. පිලිමතලව්වේ උත්සාහ කරේ ලාබාල කන්න සාමි කුමාරයා රූකඩයක් වගෙ අල්ලේ නටවලා පස්සේ කුමාරයා එලවලා රජකම ගන්ට. ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් රජකම පැහැර ගන්ට පිලිමතලව්වේ එක එක උප්පරවැට්ටි යොදනවා. බොරු කියලා නිළමේවරු කොටවනවා. රජුට පක්ෂ නායකයෝ කේලම් කියලා මරවනවා. එකම ජංජාලයක්. මේ සේරම කරන්නේ බලයට ඇති කෑදරකමට. එහෙම නොකර සියලු දෙනා එකතු වෙලා රජුට සහය දුන්නා නම් ඉංග්‍රීසින්ට කවදාවත් ලංකාව මුලුමනින්ම යටත් කර ගන්ට බැරි වෙනවා. එහෙන් තම්බි මුදලි සිංහල ජාතිය ඉංග්‍රීසින්ට පාවා දෙනවා. මෙහෙන් පිලිමතලව්වේ රාජ්‍ය පැහැර ගන්ට කැස කවනවා. ශ්‍රි වික්‍රම රාජසිංහ නපුරු උන්මන්තකයෙක් ගානට වැටෙන්ට හේතුව ඒකයි. කොහොම උනත් උඩරට රජුගේ හමුදාව ඉංග්‍රීසින්ට මතක හිටින්ට ප්‍රහාර කීපයක්ම එල්ල කරනවා. ඒ හැම අවස්ථාවකම ඉංග්‍රීසින්ට පිහිට වෙන්නේ තම්බි මුදලි. මිනිහා නොහිටින්ට ඉංග්‍රීසින් ලංකාව යටත් කර ගන්නවා බොරු. කොහොමහරි අන්තිමේදි කොයි කවුරුත් එකතු වෙලා බොහොම නින්දා සහගත විදියට සිංහලේ අපිට හිටිය අන්තිම රජතුමා අතින් අල්ලලා ඉංග්‍රීසින්ට පාවා දෙනවා. රජතුමා බිසෝවරු ඇතුලු කණ්ඩායම තිරිසන්නු ගානට නිරුවත් කරලා මහ පාරේ ඇද ගෙන ගිය බව සදහන්. බිසෝවරුන්ගේ ආබරණ කඩා ගන්නේ කන් පෙති ඉරලා. ඒ විස්තර වෙනම දවසක කියන්නම්. අන්තිමට සිංහල රට මුලුමනින්ම ඉංග්‍රීසින්ට යටත් වෙනවා. තම්බි මුදලිට ඉංග්‍රීසින්ගෙන් තාන්නමාන්න තෑගිබෝග නොසෑහෙන්ට ලැබෙනවා. ලන්දේසි ගෙදරක බැලමෙහෙවර කරන්ට ගිහින් තමන් උපන් රට පරදේසක්කාරයින්ට නින්දා සහගත විදිහට පාවා දීලා තම්බි මුදලි මහා පොසතෙක් උනේ එහෙමයි. ඒ විතරක් නෙවෙයි අයෙමත් ඉංග්‍රීසින්ට විරුද්ධව නැගීහිටින්ට සමත්කම් දක්වන සිංහල නායකයන් සියලු දෙනාගේ නම්ගම් ඉංග්‍රීසින්ට ලබා දීලා උඩරැටියන්ගේ නිදහස් සටන් හැම එකක්ම පරාද කරන්ට තම්බි මුදිලි කටයුතු කරනවා. ඉංග්‍රීසින්ට තමන්ගේ දිවිහිමියෙන් සේවය කරපු තම්බි මුදලි 1830 පෙබරවාරියේ ජීවිතයෙන් සමු ගන්නවා. ඔය විදියට තම්බි මුදලි මිය පරලොව ගියත් ඒ පරපුර ඉදිරියටම වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ පරපුරේ උදවිය තම්බි මුදලි නැති අඩුව පුරවන්ටත් ලංකාවටත් සිංහල ජාතියටත් අද මේ මොහොත වෙනකල්ම විසදා ගන්ට බැරි ගැටලු රාසියක් ඇති කරන්ටත් සමත් වෙනවා. ඒ තොරතුරු අරගෙන ආයෙත් එන බලාපොරොත්තුවෙන් අදට ලිපිය අහවර කරනවා.
    මතු සම්බන්ධයි.
    සටහන : ජනිත උදාන
    ආශ්‍රිත ග්‍රන්ථ : තම්බි මුදියන්සේ

    65419086_387757535182932_8631148690150522880_n.jpg


    http://aagiyakatha.blogspot.com/2012/07/11.html
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නජච්චා වසලො හොති නජ්ච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො

    මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ - බුදුරජාණන්වහන්සේ

    ... මට මේ වගේ මාතෘකා හරි අප්පිරියි
    මම නම් රදල
    NO More
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,873
    113
    වදුරව
    2nd Place ney .


    Mata 1st place yanna beri weida bn..
    Degree 1k tiyenawa computer science
    Honda grace ekak tiyenawa.

    Ochchara thama sudusukam denata😉
    ------ Post added on Dec 24, 2021 at 7:47 PM
    puka sudu wennath onelu 😂

    කාලය දීපය දේශය කුලය මව.
    ඒ මචන් බණු කුළය dominate කරන් හිටපු නිසා මිසක් කුළය ලොකු නිසා නෙමෙයි. එක තෙරුම් ගන්න බැරි නම් උබට බුදු දහමෙ මෙළො මගුලක් තෙරුම් ගන්න පුලුවන් කියල හිතන්න බෑ. ඔහෙ තලෙයිබාන් බෞද්දය වගෙ පන්සල් යනව ඇති
    ------ Post added on Dec 24, 2021 at 11:52 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    puka sudu wennath onelu 😂


    ඒ මචන් බණු කුළය dominate කරන් හිටපු නිසා මිසක් කුළය ලොකු නිසා නෙමෙයි. එක තෙරුම් ගන්න බැරි නම් උබට බුදු දහමෙ මෙළො මගුලක් තෙරුම් ගන්න පුලුවන් කියල හිතන්න බෑ. ඔහෙ තලෙයිබාන් බෞද්දය වගෙ පන්සල් යනව ඇති
    ------ Post added on Dec 24, 2021 at 11:52 PM
    Man kiyanne onama dekata kulaya balapanawa.
     
    • Haha
    Reactions: SK29

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,873
    113
    වදුරව
    Man kiyanne onama dekata kulaya balapanawa.
    උබට වැරදිලා. ගොඩක් හුත්තල ආසයි තමන් අනිත් අයට වඩා ටිකක් උසස් කියල හිතන්න එකම තමා උබට වෙල තියෙන්නෙත්. එක්තරා අකරයක හිනමනයක් .

    සහොදරය, බලපන්නෙ කුළය නෙමෙයි ළමාකාල හැදීවැඩෙන පරිසරය හා අද්යාපනයෙ ගුනාත්මක බව
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    උබට වැරදිලා. ගොඩක් හුත්තල ආසයි තමන් අනිත් අයට වඩා ටිකක් උසස් කියල හිතන්න එකම තමා උබට වෙල තියෙන්නෙත්. එක්තරා අකරයක හිනමනයක් .

    සහොදරය, බලපන්නෙ කුළය නෙමෙයි ළමාකාල හැදීවැඩෙන පරිසරය හා අද්යාපනයෙ ගුනාත්මක බව
    Ahema na bn adukule aun adukule thamai.
    Ekama le ekama minissu kiyala na low genetics is adukulema thamai.
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    දැන් ලෝකයට බුදුවරයෙක් පහල වෙන්න පස්මහ බැළුම් බලනවා කියනවනේ. එතකොට එයින් එකක් තමයි කුලය.

    එතකොට නිවන අවබෝධ කරගන්න කුලය බලපාන්නේ නෑ.( as like සුනීත සෝපාක @Emios)

    හැබැයි තමන් සක්විති රජ කෙනෙක් වෙනවද බුදුවරයෙක් වෙනවද කියන එකට කුලය බලපානවා .

    මට තේරෙන විදියට නම් අද කාලේ අඩුකුල එවුන් අඩුකුලේ ම තමයි.

    Man kiyanne onama dekata kulaya balapanawa.

    Ahema na bn adukule aun adukule thamai.
    Ekama le ekama minissu kiyala na low genetics is adukulema thamai.
    ඉතින් බන් සිදුහත් කුමාරයාගෙ පරම්පරාවට නෑකම් කියන අපේ රාජපක්ෂ පවුලේ උදවිය කොහොමද බන් හොරකම් කරන්නෙ?

    පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම් වෙනව කියල නම් කියන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනික බන් දෑන් දියුණු රටවල් වලට අපේ උන් citizenship අරන් යද්දි එ රටවල් වලින් මොන කුලේද බලන්නෙ නෑනෙ. :) :)
    ------ Post added on Dec 25, 2021 at 1:54 AM
     
    • Like
    Reactions: ChoronaSottiya

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඉංග්‍රිසියෙන් නමේ Second Name නැත්නම් Surname කියන කොටස සිංහල නමක ආකාර 3 කින් භාවිතයට එනව මා දකින විදියට එක් එක් පවුල් පරම්පරාවල. ඒ ආකාර නම්
    1. වාසගම
    2. පෙළපත් නම
    3. ගෙදර හෝ පියාගෙ නම
    වාසගම කියන්නෙ ගමේ නම. දික්වැල්ල, ඇබුල්දෙණිය, කිරින්ද, නාවින්න, රබුක්වැල්ල, හිරිමුතුගොඩ, හමන්ගොඩ, පෙතියගොඩ, පරණගම, අළුත්ගම කීවාම ඒවා වාසගම්. අද එහෙම වාසගම් යෙදෙන බොහොම දෙනෙක් ඇත්තටම ඒ ගමේ අය නොවෙයි. ඒ අයගෙ සීයා, මුත්තා හෝ ඊට වඩා පැරැන්නෙක් ඒ ගමේ වාසය කරලා ඔහුගෙ අග නම පරපුරේ අයට ආරෝපණය වෙලායි තියෙන්නෙ. දකුණු පළාතේ සහ උඩරට ඇතැම් ප්‍රදේ්‍ශ වල ගමේ නම අගට ගමගේ කෑල්ලත් එකතු කරන පුරුද්දකුත් තිබිල තියෙනව දික්වැල්ල ගමගේ, කනංකේ ගමගේ, අහංගමගේ, අළුත්ගමගේ ආකාරයට. බොහෝවිට මෙවැනි ගමක නමක් තියෙන අය සාමාන්‍ය, බහුතරයක් ගොවිගම කුලයේ අය. ඔවුන් අතර ගම් නායක ප්‍රභූ පරපුරු වල අයත්, රදළයනුත් සිටින්ට පුළුවන්. (නිදසුන් - මඩුවන්වෙල, දැරණියගල, මොල්ලිගොඩ) නමුත් ඇතැම් පැරණි ගම් තිබෙනවා කිසියම් ශිල්පයකට, කුළයකට වාසභූමි වුණ. අන්න ඒ් ගම් වලින් පැවතෙන අය ඒ ශිල්පීන්, ඒ කුලවැද්දන් වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස මාතර ආසන්නයේ ඇතැම් ගමගේ වරුන් දක්ෂ යකැදුරු කුලයන්ට අයත්වෙනවා.

    ‌පෙළපත් නම කියන්නේ බණ්ඩාර, නායක, ආරච්චි, මුදලි, මුදියන්සේ, ශිල්ප, ශිල්පාධිපති, කෝරළේ, රාළ, දේව, පක්ෂ(පස්ස), පේඩි, සූරිය, කුලසූරිය වැනි කොටස් අගට එන පරිදි යෙදී ඇති පරපුරුනාම වලටයි. මේවා නිලයක්, කුලයක් හෝ ශිල්පයක් ගැන කියවෙන සන්නාම. රදළ, කුලීන, කුළහීන සියළු පරපුරු වලට අයත් සන්නාම මෙහි තිබෙනවා. මෙහිදී එකම මුල් නාම කොටස විවිධ අගකොටස් සමග යෙදෙන්නේ විවිධ කුළවල අයටයි. උදාහරණ - රෑනගල බණ්ඩාර, රෑනගල මුදලි, රෑනගල මුදියන්සේ, රෑනගලරාළ, රෑනගලදේව, රෑනගලපක්ෂ(පස්ස), රෑනගලපේඩි රෑනගලවුවත් සියල්ලෝම එකම කුලයට අයත් නැහැ.

    ඇතැම් අයට යෙදෙනවා ගලේගෙදර, වෙලේගෙදර, කොරටුවෙගෙදර වගේ වාසගම්. එහෙම නැත්නම් ගුණවංශගේ, රණසිංහගේ, කළුඅප්පුගේ වගේ පරපුරුනම්. ඒවා තමයි මා සඳහන් කළ තුන්වන වර්ගය. මේ නම් වල කුලයක් නිගමනය කරන්න දුෂ්කරයි.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    ඉතින් බන් සිදුහත් කුමාරයාගෙ පරම්පරාවට නෑකම් කියන අපේ රාජපක්ෂ පවුලේ උදවිය කොහොමද බන් හොරකම් කරන්නෙ?

    පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම් වෙනව කියල නම් කියන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනික බන් දෑන් දියුණු රටවල් වලට අපේ උන් citizenship අරන් යද්දි එ රටවල් වලින් මොන කුලේද බලන්නෙ නෑනෙ. :) :)
    ------ Post added on Dec 25, 2021 at 1:54 AM
    E Ara jaka gahapu boru ne bn .u ge kella namal baby ge Ange gahanna.

    Hela wansa kathawe adukule seen eka awe saliya Asoka malane .thawa soli akramana walin thawa 1505/1815 mix ewain adukule aun Ge geneis set une.

    Diunu ratawal walata giyata un API ekka angalum pan na bn.unuth koi ma akarayakin Hari bedenawa. Jathiya agama kalu patata Hari.

    "Nigga" wage words AI odds jobs denne kakkusi hodanna wenne parawal athuganna wenne.kohen giyath loke minissu "sets" wenna asai.anika ona hariyata visa gahan yanna puluwan hamoma ekai nam.

    පොඩි කාලෙ ඉගෙන ගත්තෙ කුලක කියලා පාඩමක් සාර්ව කුලකය චේදන කුලකය.

    Adu kule nam adukule thamai.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,785
    113
    සලාගම තමයි බන් ලංකාවේ හොඳම කුළය.

    කිව්වොත් කිව්වා, විශ්වාසේ කඩන්නේ නෑ.....මරාගෙන මැරුණු සෙබළුන් ගොඩක් ඔය කුලෙන්. ආයේ හැරෙන්නේ නෑ......

    අනෙක් එවුන් විශේසෙන් රදළ කියලා IQ එකක් නෑ.....උන් උන් බැඳලා ජාන දුර්වලයි.

    දෙමළ සිංහල කලවම් එවුන් පට්ට බුද්ධිමත්. (කරාව )
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,873
    113
    වදුරව
    මා ප්‍රිය මිතුරු මිතුරියනි,

    අලුත් ප්‍රොපොසල් එකක් ආවා.
    ප්‍රොපොසල් හොයන්නෙ එයාල නිසා කුළෙ හොයනව. 😕
    ලොකුවට නෑ ඉට්ගින්, ශේප් එකෙ.

    මේ නම් දෙකෙ කුළෙ මොනවද කියන්නකො දන්න කෙනෙක් කියන්නකො

    1. ගලප්පත්තිගෙ
    2. වරණසූරිය
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    125
    124
    43
    Galle
    මචන් ඔය කුල හොයන්න එපා.. කෙල්ල හොඳ නම්.. ෆැමිලි එක ගැලපෙනවනම් බැඳපන්.. කුල හොය හොය තවත් අතීතයට යන්න එපා.. ඔය කාලය වෙන පලදායී වැඩකට දාන්න
     
    • Like
    Reactions: Brandy2020