උසස් පෙලටත් ඇරිය එහෙනම්...........

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..

    aith ahala ban munta thiyenne maha puke gathi...kuhaka kame uparimaya... game kollek/kellek thanakata enawata kamathi naha...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..

    :yes::yes:අනිවා මචන් , සිංහල අපේ එවුනුත් මෙහම දේශපාලන කතා කියලා කෙලගන්නේ ඇයි බන්.:confused:
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මහරජගෙ ගොන්පාර්ට් නම් ගූ-හතයි.:angry::angry::angry::angry::confused: එත් මේදෙන්න ඇත්තටම දක්ශයොනම් මෙය ඉතාමත් අහබු සිදුවීමක්නම් මෙවුන්ගෙ දක්ශතා උපහාසයට ලක්කිරීම පහත් දෙයක්...:no: ඒනිසා හොදට හිතලබලල, හොයලබලල කියනදෙයක් කීවොත් හොදයි.....:yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..

    :yes::yes::yes::yes:
     
    jinaka

    Junior member
  • Feb 26, 2007
    78
    5
    8
    ane yako. nikan kata thibbata kiyawanna epa. oya koloba inna bright case godaak dakunen apu un thamai.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :yes::yes:අනිවා මචන් , සිංහල අපේ එවුනුත් මෙහම දේශපාලන කතා කියලා කෙලගන්නේ ඇයි බන්.:confused:

    ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ මචන්...
    උදේම දවස පටන් ගන්නේ ලංකාEනිව්ස් බලල නම් මෙහෙම කතා කියන උන් ගැන කවර කතාද.?
    තමන්ගේ අම්මා උනත් දේශපාලාන වාසි තකා විකුණන ජාතියක් තමයි ඔය enews කාරයෝ.
    එදා වේල හොයාගන්නේ රට විනාස කරන බොරු පුවත් මවල.. (ආණ්ඩුවේ ITN එක හොදයි මොකද උන් කරන්නේ ආණ්ඩුවේ රෙදි අපුල්ලන එකනේ):P
    හම්බන්තොට ජීවිතේට ගිහින් නැති එකෙක් කියල තිබුන අධ්‍යාපනේ දුර්වලයි කියලා එහේ ...මන් හිතන්නේ මිට දශකෙකට එහා දේවල් ඇයි දන්නේ නෑ කියන්නේ මෙහෙම.. අද එහේ ස්කෝලෙකට ගියොත් පෙනෙයි මචන් කොළඹ දියුණුයි කියාගන්න ඉස්කොලේක්වත් එහෙම පහසුකම් නැහැ..
    අනික දැන් කොළඹ ඉදන් වැඩ දාන ගොඩක් අය දකුණෙන් ආපු අය තමයි..:yes:

    පොතේම ජිවත් වෙලා හිටපු අයියලටත් වැඩ වරදින වෙලාවල් අනන්තවත් තියෙනවා...අපිත් එක්කත් ඕන තරම් හිටියා ඒ කාලේ...
    එහෙව් එකේ මේක අහඹු සිදුවීමක් නෙවෙයි..

    කොල්ලෙක්ගේ දක්ෂතාව අගයපල්ලා ...කුහක වෙන්න එපා...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..

    මහරජගෙ ගොන්පාර්ට් නම් ගූ-හතයි.:angry::angry::angry::angry::confused: එත් මේදෙන්න ඇත්තටම දක්ශයොනම් මෙය ඉතාමත් අහබු සිදුවීමක්නම් මෙවුන්ගෙ දක්ශතා උපහාසයට ලක්කිරීම පහත් දෙයක්...:no: ඒනිසා හොදට හිතලබලල, හොයලබලල කියනදෙයක් කීවොත් හොදයි.....:yes::yes::yes::yes::yes::yes:

    :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ මචන්...
    උදේම දවස පටන් ගන්නේ ලංකාEනිව්ස් බලල නම් මෙහෙම කතා කියන උන් ගැන කවර කතාද.?
    තමන්ගේ අම්මා උනත් දේශපාලාන වාසි තකා විකුණන ජාතියක් තමයි ඔය enews කාරයෝ.
    එදා වේල හොයාගන්නේ රට විනාස කරන බොරු පුවත් මවල.. (ආණ්ඩුවේ ITN එක හොදයි මොකද උන් කරන්නේ ආණ්ඩුවේ රෙදි අපුල්ලන එකනේ):P
    හම්බන්තොට ජීවිතේට ගිහින් නැති එකෙක් කියල තිබුන අධ්‍යාපනේ දුර්වලයි කියලා එහේ ...මන් හිතන්නේ මිට දශකෙකට එහා දේවල් ඇයි දන්නේ නෑ කියන්නේ මෙහෙම.. අද එහේ ස්කෝලෙකට ගියොත් පෙනෙයි මචන් කොළඹ දියුණුයි කියාගන්න ඉස්කොලේක්වත් එහෙම පහසුකම් නැහැ..
    අනික දැන් කොළඹ ඉදන් වැඩ දාන ගොඩක් අය දකුණෙන් ආපු අය තමයි..:yes:

    පොතේම ජිවත් වෙලා හිටපු අයියලටත් වැඩ වරදින වෙලාවල් අනන්තවත් තියෙනවා...අපිත් එක්කත් ඕන තරම් හිටියා ඒ කාලේ...
    එහෙව් එකේ මේක අහඹු සිදුවීමක් නෙවෙයි..

    කොල්ලෙක්ගේ දක්ෂතාව අගයපල්ලා ...කුහක වෙන්න එපා...

    ow ban... :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එත් මේදෙන්න ඇත්තටම දක්ශයොනම් මෙය ඉතාමත් අහබු සිදුවීමක්නම් මෙවුන්ගෙ දක්ශතා උපහාසයට ලක්කිරීම පහත් දෙයක්...:no: ඒනිසා හොදට හිතලබලල, හොයලබලල කියනදෙයක් කීවොත් හොදයි.....:yes::yes::yes::yes::yes::yes:

    කලා , වාණිජ දෙකම ඇවිල්ල තියෙන්නේ දෙවි බාලිකා එකට..එහෙම බැලුවොත් ඒකත් අහඹු සිදුවීමක් වෙනවා නේ :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..

    siravata....munta den Hambanthota ekekta padayak giyath mahindaya veradiy... :lol: ova manasika leda
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ මචන්...
    උදේම දවස පටන් ගන්නේ ලංකාEනිව්ස් බලල නම් මෙහෙම කතා කියන උන් ගැන කවර කතාද.?
    තමන්ගේ අම්මා උනත් දේශපාලාන වාසි තකා විකුණන ජාතියක් තමයි ඔය enews කාරයෝ.
    එදා වේල හොයාගන්නේ රට විනාස කරන බොරු පුවත් මවල.. (ආණ්ඩුවේ ITN එක හොදයි මොකද උන් කරන්නේ ආණ්ඩුවේ රෙදි අපුල්ලන එකනේ):P
    හම්බන්තොට ජීවිතේට ගිහින් නැති එකෙක් කියල තිබුන අධ්‍යාපනේ දුර්වලයි කියලා එහේ ...මන් හිතන්නේ මිට දශකෙකට එහා දේවල් ඇයි දන්නේ නෑ කියන්නේ මෙහෙම.. අද එහේ ස්කෝලෙකට ගියොත් පෙනෙයි මචන් කොළඹ දියුණුයි කියාගන්න ඉස්කොලේක්වත් එහෙම පහසුකම් නැහැ..
    අනික දැන් කොළඹ ඉදන් වැඩ දාන ගොඩක් අය දකුණෙන් ආපු අය තමයි..:yes:

    පොතේම ජිවත් වෙලා හිටපු අයියලටත් වැඩ වරදින වෙලාවල් අනන්තවත් තියෙනවා...අපිත් එක්කත් ඕන තරම් හිටියා ඒ කාලේ...
    එහෙව් එකේ මේක අහඹු සිදුවීමක් නෙවෙයි..

    කොල්ලෙක්ගේ දක්ෂතාව අගයපල්ලා ...කුහක වෙන්න එපා...

    +4
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඇයි බොලේ අර දේවි බාලිකා එකේ ආර්ට්, කොමස්, IT තුනම අයිලන්ඩ් බෙස්ට් තියන්නේ ? ඒවා ගැන ඇයි කතා කරන්නේ නැත්තේ?:confused::confused::confused::confused::confused::confused::angry::angry::angry::angry::angry: