උසස් පෙලට Maths කරපු අය එන්න.. 
මට Maths කරපු අයියලාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ...
Campus ගිය අයියලා නම් ගොඩක් හොදයි... මට ඔයාලගෙන් Maths, Physics, Chemistry Notes Book, එතකොට Theory පොත්.. තියෙනවනම් ඉල්ලගන්න පුලුවන්ද? මන් අහපු ගොඩක් දෙනාගේ පොත් කට්ටියට දීලා..
උදව්වක් කරන්න.. ගම්පහ ඉන්නේ...
(ඒවා අවශ්‍ය වෙන්නේ නැත්නම් දෙන්න..
)

Last edited:

ge wiwarana tika karaganna. practicals tika aniwa karaganna. karaganna bari unanm
ee tikawat karaganna. balo daya ge ewat honda mkada aluth syllabus ekata liyapuwane. 
chem mata penna baaaa.
.ganan ehema therenne natnm uththara balagena therum aran hari hadanna.