Questions උසස් පෙල කෝර්ස්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම නිකන් ඉන්න එකේ A/L maths ටිව්ටෝරියල් හැදුවා සබ්ජෙක්ට් තුනේම,මේක මම කොහොමද මාර්කට් කරන්නෙ.
    කොහොමද ලමයි අතරට ගෙනියන්නෙ.
     
    • Like
    Reactions: Darshana Konara

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Youtube eke channel ekak hadala daapan. Facebook eke channel eka boost karahan
    අඩෝ එල යුටියුබ් නම් දැන්නවා fb නැති නිසා ඔය සීන් එක දන්නෙ නැහැ .