Random කතා - Retire උනාට පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නෙ?

deepaldas

Well-known member
  • මාත් හිතන් ඉන්නේ කඩයක් දාන්න. කේලම් සීන් වලට නෙවෙයි. ආතල් එකට
    තව ලී වැඩ කරන්නත් අදහසක් තියෙනවා
    කාලේ කන්න හොදයි බන් නැත්තම් නිකන්ම නාකි වෙනවා එක
    තැන හිටියොත් ප්‍රශ්ණ කල්පනා කරලම. කඩයක් තිබ්බම රටේ වුන් අපිට ඇවිල්ලා උන්ට තියෙන ප්‍රශ්ණ කියනවා එතකොට අපිට මොන ප්‍රශ්ණද කියලා ජිවත් වෙන්න පුලුවන්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,630
    1,840
    113
    සැපේ ඉන්නවා , income එකක් එන මොනා හරි කරනවා , නිකන් ඉන්නේ නම් නැ .

    උදේට film එකක් බලනවා , දවල් වෙලාවේ income එකේ වැඩ කරනවා , හවස් වෙලා fitness routine එක රෑට wife එක්ක sex toys , lubricant , kamasuthra positions වලින් වැඩ දානවා .

    දැනට හිතන් ඉන්නේ මෙහෙමයි
     
    • Like
    Reactions: Yin And Yang

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,483
    3,251
    113
    මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නවා. තව travel කරන්න හිතාගෙන ඉන්නවා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,605
    1,336
    113
    පොත්/ පත්තර කියවනවා, ෆිල්ම්ස් බලනවා, බයික් ට්‍රිප් යනවා (තාම බැඳල නෑ, අදහසකුත් නෑ),හොඳ යාලුවො 2-3ක් ඉන්නවා ඒ කාලෙ වෙද්දි උනුත් ෆ්‍රී වෙලා හිටියොත් උන් එක්කත් ඇවිදිනවා, චැටක් දානවා, පිනට දහමට නැඹුරු වෙනවා, ධර්මය ටිකක් හදාරනවා, හිත සන්සුන් කරගන්න-ලෝක ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් හැටියට ට්‍රයි එකක් දෙනවා, ඒ කාලෙ වෙද්දි තිබ්බොත් ගේම්ස් ගහනවා, පුලුවන් විදියට ව්‍යායාම කරනවා, පයින් ඇවිදිනවා ඕව තමයි.
     
    • Love
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    390
    480
    63
    එදා වේල ටුවර්ස් යන අපිට එහෙම දවසක් ගැන හිතන්න අමාරුයි මාතියා . ෂල්ලි ඉතිරිවෙලා තිබ්බොත් කාල අදාල ෂපාන් එකේ ඉන්න පුළුවන් .
     
    • Like
    Reactions: Yin And Yang

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,943
    15,448
    113
    tracing Geo-location.. ... ...
    කරන්න ආස දේවල් ගොඩක් තියනවා එක එක ෆීල්ඩ් වල. ඒවා ඉගෙන ගන්න හිතන් ඉන්නවා.. තව woodworking කරන්න ආසාවක් තියනවා, ගොඩක් දේවල් තියනවා ඉතින් කාලේ තමයි මදි.. ඊට කලින් පොහ් ගෑවොත් ඉතින් ඒත් කරන්න දෙයක් නෑ.. තවම retire වෙන්න අහලක වත් නෑ ඉතින්..