Random කතා - Retire උනාට පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,548
    75,388
    113
    වරෙල්ලා වැදගත් දෙයක් කතා කරන්න. උඹලා retire උනාට පස්සෙ කොහොමද ජීවිතේ ගෙවන්නේ කියලා හිතලා තියෙනවද?

    මම මෙතන කතා කරන්නෙ ජීවත්වෙන්න සල්ලි හොයන්නේ කොහොමද කියන එක නෙවී. මම අහන්නෙ කාලය ගෙවන්න හිතන් ඉන්නෙ කොහොමද කියන එක.

    අවුරුදු 30 35ක් ජොබ් කරලා එක පාර කරන්න දෙයක් නැති උනාම නිකන් පිස්සු වගේ තියෙයිද? දවල් වරුවේ මොකො කරන්න හිතන් ඉන්නෙ? පොත් කියවන්නද? රට වටේ ඇවිදින්නද? වගා කරන්නද? ලමයි බලාගන්නද? රට ඉන්න උන් ලංකාවට එනවද? ලමයි, බඳින්න හිතන්නේ නැති උන් මොකද කරන්න හිතන් ඉන්නෙ?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබටනම් පිස්සු හැදෙනව තමයි පවු පලදෙන්න ගත්තම. ඒ වෙද්දි තොගෙ පුතා ලොකුවෙලා තෝව පාරට ඇදලදායි තෝ තොගෙ මහ උන්දෙන්නගෙ ඒවට හොර ඔප්පු හදල කරන්න හදනව වගේ.
    උදේ හවස බස්හෝල්ට් ගානෙ හිගාකද්දි පාලුවක් දැනෙන එකක්නම් නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක අපි ඉන්ටවිව් වලදි අහන ප්‍රශ්නයක්

    අපි ඕකෙන් තමයි බලන්නේ හොඳ වහලෙක් ද කියලා.
    ජොබ් එක ඕන නම් රිටයර් වෙලත් සොෆ්ට්වෙයාර් හදනවා කියාපිය.
    ඒක තමයි මගේ එකම විනෝදෙ කියාපිය.
    වෙන ජීවිතයක් තියනවා කියලා ඇත්ත නම් කියාගෙන එන්න එපා 🤣
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,193
    4,889
    113
    Abyss
    ඕක අපි ඉන්ටවිව් වලදි අහන ප්‍රශ්නයක්

    අපි ඕකෙන් තමයි බලන්නේ හොඳ වහලෙක් ද කියලා.
    ජොබ් එක ඕන නම් රිටයර් වෙලත් සොෆ්ට්වෙයාර් හදනවා කියාපිය.
    ඒක තමයි මගේ එකම විනෝදෙ කියාපිය.
    වෙන ජීවිතයක් තියනවා කියලා ඇත්ත නම් කියාගෙන එන්න එපා 🤣
    one time they asked me what would you do if you had 100million. that was quite unexpected
     
    deepaldas

    Well-known member
  • හිච්චි කඩයක් දානවා ලාබයක් ගන්න නෙමේ කාලේ ක⁣න්න. කේලමක් දෙකක් අහන්න. හැන්දැවට පොඩි අඩියකුත් ගහනවා ‍, පොයට සිල් ගන්නවා.
    (හිතුනොත් මහණ වෙනවා) 😎😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,388
    113
    හිච්චි කඩයක් දානවා ලාබයක් ගන්න නෙමේ කාලේ ක⁣න්න. කේලමක් දෙකක් අහන්න. හැන්දැවට පොඩි අඩියකුත් ගහනවා ‍, පොයට සිල් ගන්නවා.
    (හිතුනොත් මහණ වෙනවා) 😎😎
    Married?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    one time they asked me what would you do if you had 100million. that was quite unexpected

    5 මිලියන් open source සොප්ටෙයා ප්‍රොජෙක්ට් වලට ඩොනේට් කරලා,5 මිලියන් වලින් අසරණ ළමයින්ට උදව් කරලා, 10 මිලියන් පවුලෙ අයට උදව් කරන්න දීලා, 80 මිලියන් ඉන්වෙස්ට් කරලා මගේ පැෂන් එකට ජොබ් එක කරනවා. ඒක නොකර හිටියොත් කෑවෙ නෑ වගේ. සල්ලිම නෙවෙයි ජීවිතේ සොප්ටෙයා හදලා මම පුදුම මානසික තෘප්තියක් ලබනවා. කවදහරි සොප්ටෙයා හදලා නිවන් දකින්න තමයි මගේ බලාපොරොත්තුව 🙏🏼

    හරිද මගේ උත්තරේ? 🫢

    හරිනං කියපන් සල්ලි වලින් ඇත්තටම කරන එක කියන්නං. තාරක වගේ මෝඩ බයියන්ට අතේ ගහන්න තමයි අර උත්තරේ කිව්වෙ.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    650
    1,072
    93
    වරෙල්ලා වැදගත් දෙයක් කතා කරන්න. උඹලා retire උනාට පස්සෙ කොහොමද ජීවිතේ ගෙවන්නේ කියලා හිතලා තියෙනවද?

    මම මෙතන කතා කරන්නෙ ජීවත්වෙන්න සල්ලි හොයන්නේ කොහොමද කියන එක නෙවී. මම අහන්නෙ කාලය ගෙවන්න හිතන් ඉන්නෙ කොහොමද කියන එක.

    අවුරුදු 30 35ක් ජොබ් කරලා එක පාර කරන්න දෙයක් නැති උනාම නිකන් පිස්සු වගේ තියෙයිද? දවල් වරුවේ මොකො කරන්න හිතන් ඉන්නෙ? පොත් කියවන්නද? රට වටේ ඇවිදින්නද? වගා කරන්නද? ලමයි බලාගන්නද? රට ඉන්න උන් ලංකාවට එනවද? ලමයි, බඳින්න හිතන්නේ නැති උන් මොකද කරන්න හිතන් ඉන්නෙ?

    Depends on health and wealth.. If you have both, and a bit of common sense and imagnation (i.e. not a complete dumb fu**k), there are endless things you could do..
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    650
    1,072
    93
    my plan is to explore topics related to black magic(astrology, palm reading etc... ), philosophy & travel

    Similar vision here.. I`d like to buy an older Hilux and travel around SL.. Would love to contribute to archaeological activities and conservation activites as well..
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ehema wishesha deyak oni ne. Me innna widiyama thama. E wayasa eddi thakshane ekka karanna deyak hadila thiyewi
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හිච්චි කඩයක් දානවා ලාබයක් ගන්න නෙමේ කාලේ ක⁣න්න. කේලමක් දෙකක් අහන්න. හැන්දැවට පොඩි අඩියකුත් ගහනවා ‍, පොයට සිල් ගන්නවා.
    (හිතුනොත් මහණ වෙනවා) 😎😎
    මාත් හිතන් ඉන්නේ කඩයක් දාන්න. කේලම් සීන් වලට නෙවෙයි. ආතල් එකට
    තව ලී වැඩ කරන්නත් අදහසක් තියෙනවා
     
    • Haha
    Reactions: deepaldas