උසස් පෙළ අසමත්ද ???

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    මගේ කතාවත් ඔය වගේ බන් :)
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචං. ඇත්තටම හිත තියෙනවා නං ඕන දෙයක් පුලුවං.
    මගේ නෝනා මහත්තයාත් දෙවෙනි පාර විභාගෙ කලා. එයා පළවෙනි පාර විශයන් 2ක් ෆේල්. මං එයාගේ හිත හැදුවා. අපි ෆිල්ම් බලන්න පාක් යන්න ප්ලෑන් නොකර , මං එයාට පන්ති හොයලා දුන්නා. පාඩම් කරන්න උදව් කලා. ඊයේ රිසාල්ට් ආවා. එයා කොමස් වලින් A 2යි B 1 යි. මට ගොඩක් සතුටුයි.
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ

    කොහොම වුනත් මානසිකව වැටෙන්න එපා...ධෛර්‍ය ගන්න...ජීවිතේ ජයගත්තු මිනිස්සු හැමෝම විභාග පාස් වෙච්ච අය නෙමෙයි...හැබැයි ලැබුනු ප්‍රතිපල වලින් ජීවිතේ අසමත් කරගත්තු අයත් නෙමෙයි...ඒක නිසා යම් පරාජිත හැඟීමක් තියේනන් ඒ හැඟීමම ජයග්‍රහණය වෙනුවෙන් යොමුකරන්න උත්සහ කරන්න...:love::love::love:

    ✓වරක් දෙවරක් නොව ජය ලැබෙන තුරුම උත්සහ කරන්න...

    පිස්‍‍සු ‍පූ‍සා;17635097 said:
    මං maths බන් කරේ.ෆේල් නම් නැ.ඒත් ගිය සැරේ campus යන්න තරම් පාස් වෙන්න බැරි උනා.මේ පාරනම් උපරිම උත්සහ කරලා කරේ බලාපොරුත්තු දහසකුත් තියාගෙන.ඒත් ගිය සැරේට වඩා ලොකු වෙනසක් කරන්න බැරි උනා..:no:

    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "

    :yes::yes: අනිවා :yes::yes:

    රෙප් දෙන්න බැලුවේ...ඒත් කලින් දීලා තියෙන නිසා දෙන්න බෑලු..:(ඕවා ගනන් ගන්න එපා..මේකේ ඉන්නවා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ ලියන්න ඉන්න කට්ටියක්...එයාලගේ වැඩ තමයි ඔය...:dull:

    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "

    Fail welath mehema post ekak danna puluwan kiyanne uba sahenna athma shakthiyak thiyana dial ekak ban...Congratz!!
    Bump

    bamp වැටෙන්න එපා කොල්ලෝ..

    watenna epa ban math a/l ekak down,mage a/l class eke un okoma pass man witarai mulu class ekenma ekama fail eka,eda result awama epawuna epawilla hinda aye a/l kareth ne,mulu class ekema un party plan kara eda hawasa..man witarak bima balagena gedara awa..eda nan epama una jivithe:rofl:ita passe degree ekak patan gatta udinma pass...oya matte nahenna epa.owa tawa wayasa yanakota nothing wenawa...:)

    මමත් fail, වැරදුනු තැන ඉදල ආයේ පටන්ගන්නවද නැත්තම් මාර්ගය වෙනස්කරනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ

    බුද්ධ ධර්මය/ අටලෝ දහම/චතුරාර්රය සත්‍ය අවබෝධ කරගන්න ..යහපත්ව සිතන්න.. සැනසිමෙන් ඉන්න.. පිටට ගැහුවත් නොසැලෙන්න..පලිනොගන්න..:yes::love::love::yes:

    මෙි ජිවිතේ /ලෝකේ /ඔබෙි සරිරයෙ/බෞතික දේවලවල අනිත්‍ය බව සහ අධ්‍යාත්මික දියුනුවෙි නිත්‍ය බව වටහගන්න...වැටෙන්න.. නැවත නැගිටින්න..වැටෙන්න.. නැවත නැගිටින්න..වැටෙන්න.. නැවත නැගිටින්න..!වැටෙන්න.. නැවත නැගිටින්න..වැටෙන්න.. නැවත නැගිටින්න.වැටෙන්න.. නැවත නැගිටින්න...උත්සහ කරන්න...:yes::love::love::yes:

    දුක් විදින්න සැපත් විදින්නදුක් විදින්න සැපත් විදින්නදුක් විදින්න සැපත් විදින්න සෑම දෙසම උපේක්ෂාවෙන් බලන්න..සමානාත්මතාවය දියුනු කරගන්න...අපිව අපිවත් තමාව අන් අයවත් නිදසුනට ගන්න..තමාව උපමාවට ගන්න:yes::love::love::yes:

    තමාට වෙචිච දෙ හෙට තව කටහරි වෙනවා.. ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා.. සැමට ආදරය කරන්න.. වෛර නොකරන්න මෛතිු කරන්න..:yes::love::love::yes:

    බුදුරජානන් වහන්සේ මෙන් සත්‍ය අවබොධ කරගන්න...ජේසුස් වහන්සේ මෙන් අසරන වුවන්ට පිහිට වන්න...:yes::love::love:
    :yes:

    A/L අසමත් වීම යනු ලෝකයෙම තියන එක ප්‍රශනයක් නොවෙි..:yes: සිතාගන්න ඔබ වැටුනා තමයි:lol::rofl::cool: එත් ආපසු නැගිටින්න ඉගනගන්නවා කියලා..:rolleyes::D:yes::lol::cool::cool:

    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "

    O/L A/L අසමත් වීම යනු ලෝකයෙම තියන එක ප්‍රශ්නයක් නොවෙි..මිනිසා උපන් දා පටන් එන ප්‍රශ්න කෝටියෙන් එකක් විතරයි :yes:

    සිතාගන්න ඔබ වැටුනා තමයි:lol::rofl::cool: එත් ආපසු නැගිටින්න ඉගනගන්නවා කියලා..:lol:අනිත් අය හිනාවුනාට කමක් නැහැ
    :lol::cool::rolleyes::yes:

    machan aeth exam karannethnam NVQ level 4 kranna mulin ilagata NVQ 5 karanna. kalayak yanawa tamai. eth eka hodaye waradak nehe meka balanna. http://www.univotec.ac.lk/DegreeAdmissions/SinhalaAdd.pdf

    මම බෙනා;17635607 said:
    Bump macha

    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    මගේ කතාවත් ඔය වගේ බන් :)

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචං. ඇත්තටම හිත තියෙනවා නං ඕන දෙයක් පුලුවං.
    මගේ නෝනා මහත්තයාත් දෙවෙනි පාර විභාගෙ කලා. එයා පළවෙනි පාර විශයන් 2ක් ෆේල්. මං එයාගේ හිත හැදුවා. අපි ෆිල්ම් බලන්න පාක් යන්න ප්ලෑන් නොකර , මං එයාට පන්ති හොයලා දුන්නා. පාඩම් කරන්න උදව් කලා. ඊයේ රිසාල්ට් ආවා. එයා කොමස් වලින් A 2යි B 1 යි. මට ගොඩක් සතුටුයි.

    *වැටුණු තව එකෙක් ගොඩ එනවනම් එච්චරයි මට ඕනේ!
    ස්තුති හැමෝටම!
    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහොම වුනත් මානසිකව වැටෙන්න එපා...ධෛර්‍ය ගන්න...ජීවිතේ ජයගත්තු මිනිස්සු හැමෝම විභාග පාස් වෙච්ච අය නෙමෙයි...හැබැයි ලැබුනු ප්‍රතිපල වලින් ජීවිතේ අසමත් කරගත්තු අයත් නෙමෙයි...ඒක නිසා යම් පරාජිත හැඟීමක් තියේනන් ඒ හැඟීමම ජයග්‍රහණය වෙනුවෙන් යොමුකරන්න උත්සහ කරන්න...:love::love::love:

    :yes:

    රෙප් දෙන්න බැලුවේ...ඒත් කලින් දීලා තියෙන නිසා දෙන්න බෑලු..:(ඕවා ගනන් ගන්න එපා..මේකේ ඉන්නවා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ ලියන්න ඉන්න කට්ටියක්...එයාලගේ වැඩ තමයි ඔය...:dull:

    :lol::love::lol: