උසස් පෙළ කරන උබ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උසස් පෙළ කරන උබ

    උසස් පෙළ කරන නංගිල මල්ලිල ටික වෙත,

    පංති නැතුව නන්නත්තිර වෙලා ඇත්තෙ උබල.
    හැබැයි මතක තියාගනින් කොරෝනා නැති වෙලා ගියාට පස්සෙ අනිවා උබට විභාගය ලියන්න ම වෙනවා. උබ මේ ටිකෙ පිස්සු කෙලජමේ පාපයට විපාක ගෙවන්න වෙන්නෙ අගෝස්තු මාසයේ එන ඒ මරණීය අත්දැකීමට මුහුණ දීලා තමයි.

    උබ දැන් ෆිල්ම් බල බල බුකියෙ රට හද හද නටනවා ඇති.
    හැබැයි ලබන අවුරුද්ද පටන් ගනිද්දී උබේ ප්‍රතිඵල එයි.එදාට අන්ත පරාජයක් ලබනවාද නැද්ද කියන එක තීරණයවෙන්නෙ අද උබ ගන්න තීරණ මතයි.

    කාලය ඉතුරු කරගන්නයි මම උබට මේ උපදෙස් කීපය දෙන්නෙ.
    1.බුකි ගෲප් වලින් උසස් පෙළට අදාල නැති ඔක්කොගෙන්ම අයින් වෙයන්.
    නවකතා, වැලකතා, වල් පල් ගෲප් , දේශපාලන ගණිකාවොන්ගෙ රෙදි නැතුව කඩේ යන ගෲප් ඔක්කොම අනවශ්‍ය පේජ් ගෲප් අයින් කරලම දාපන් වෝල් එකෙන්.

    2.සමහර පෝස්ට් දැක්කම කමෙන්ට් කරන්න අත නලිනවා.කමෙන්ට් එකක් දැම්ම ම කට්ටිය එල්ලී එල්ලී රිප්ලයි කරයි කියල හිතෙන පෝස්ට් වලට පිං සිද්ධ වෙයි කමේන්ට් නොදා ඉදපන්. කාලය කන ලොකුම වැඩක් ඒක

    3.වට්ස් ඇප් වයිබර් ටෙලිග්‍රෑම් ඕවා එකක් තිබ්බා ම ඇති.ඒකත් ඉගන ගන්න දේවල් වලින් පිට පනිනව නම් එපා. ස්ටේටස් බලබල කාලය කන්න එපා.
    හැමවෙලේම ටොන් ගාණන් ස්ටේටස් දාන උන් මියුට් කරපන්

    4.මොනව හරි ආතල් දෙයක් දැක්කම හිතින් කියපන් ඕක උබේ විභාගෙට අදාල නෑ මේ මාස 5න් පස්සෙ ඕන තරම් ආතල් ගන්න පුළුවන්.
    මොනව හරි චූන් එකකට ගිත ගියොත් එහෙම හිතලා කාලය නාස්ති වෙන එක නවත්තපන්.

    5.පත්තරයක් පොතක් බලන එක පවා අනවශ්‍ය ඒවා එපා.සදැල්ල පත්තරයක් අහු උනා.ඕන් ඉතිං ඒකෙ ඒවා බලන්න ගත්තම නැග ගෙන එනවා.ගහපන් ගහපන් කියලා පයිය කියනවා.එතකොට හිතපන් පයියත් මාස 5න් පස්සෙ තියෙනවා.පත්තරෙත් තියෙනවා.පාඩම් කරන්න ඒ මාස පහෙන් පස්සෙ බෑ.
    ඔන්න යාළුවෙක් අභිරහස් කතා පොතක් ගෙනාවා. ඕක රහත් වෙන්නෙ නෑනෙ බං මේ මාස පහෙන් පස්සෙ

    6.බුකි ගියත් ඕපදූප වල් පල් පෝස්ට්වලට ඔළුව දාන්න යන්න එපා හිතලම පාලනය කරගනින්. බුකි විරුවෙක් වෙන්න මැරෙනකම්ම පුළුවන්.හැබැයි මේ මාස 5 ආයෙත් එන්නෙ නෑ.

    කොටින් ම විභාගයට අනවශ්‍ය වැඩ කප්පාදු කරන්න ගත්තම තේරෙයි උබට කාලය උල්පතක් වගේ ගලා එන බව.
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එරෝසාන් නික්ජොෂ් malakass පොන්නයො තුන් දෙනාගෙන් එකෙකුට රිදිලා රෙප් කපලා.පව් නෙ ඉගනගන්න බැරි වෙලා පුක බෝර් වෙනකම් කඩේ යන පොන්න සෙට් එක
    ඊළග ආත්මෙවත් හරියට ඉගනගනින්:lol: