උසස් පෙළ ප්‍රතිඵලය ප්‍රමාදයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    උසස් පෙළ ප්‍රතිඵලය ප්‍රමාදයි.

    මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අපේක්ෂිත දිනයට වඩා ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
    එම ප්‍රතිඵල මෙම සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබුණා.
    කෙසේවෙතත් Z score ලකුණු ලබා දිමේ දී සිදුවන ප්‍රමාදයක් මත මෙසේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.


    resalt.jpg


    මෙවර උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ සිසුන් එක්ලක්ෂ හතළිස් හත්දහස් හත්සිය හැටඑක් දෙනෙක්ද (147,761) පැරණි විෂය නිර්දේශය යටතේ එක්ලක්ෂ හතළිස් දහස් එකසිය එක්දෙනෙක්ද (140,101) පෙනී සිටියා.