උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි

    උසස් පෙළ ප්‍රතිඵල සවස 6 න් පසුවයි

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

    ඒ අනුව ප්‍රතිඵල අද සවස 6 න් පසුව අන්තර්ජාලයට මුදාහරින බව එදිරිසිංහ මහතා අද දෙරණට කියා සිටියේය.

    එබැවින් ප.ව.6.00 ට පසුව www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව තිබේ.

    කෙසේ වෙතත් අද පෙරවරු 10ට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කෙරිණි. එහෙත් ප්‍රතිඵල සකස් කිරීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වූ බව අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

    පිට පළාත්වල‍ ප්‍රතිඵල ලේඛන තැපෑලට යොමු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විෂය නිර්දේශ දෙකක් යටතේ අපේක්ෂකයන් මෙවර විභාගය සඳහා ඉදිරිපත් වී සිටි අතර පොදු ඉසෙඩ් අගයක් යටතේ ප්‍රතිඵල නිකුත් කළ යුතුව තිබේ.
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    dan satiyak tisse enawa kiyanawa meda paara AL karap unge bokka cool wenawa ai hot wenawa cool wenawa hot wenawa wagee ati :rofl::rofl::rofl:
     

    djrox91

    Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    mun apiwa bite 1kata aran da kohoda???mumta meka atal wadak wenna ati results enawa enawa kiyana.ape heart beat 1ka wadi karala heart attack hadana witarai me yakku danne.munta mokata padi gewanawada manda.mehema Z score problem 1k enawa nam eka kalin plan karan inna one.munge wada nam antimai.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63


    Results uth na apita x-mas ekath na....me para x-mas eka mun kalama damma aparade...
    balanna lankawe dahas ganak x-mas celebration nokara gewal walata wela balan innawa..school walata giya principals teachers n students.....munta pissuda haritaya welawak kiyanna bari kala kanni..mulu dawasama kawa