උසස් පෙළ සංයුක්ත ගණිතය කරන අය හට...!

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    උසස් පෙළ සංයුක්ත ගණිතය කරන අය හට...!

    සිංහල මාධ්‍යයෙන් උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන නංගිලා මල්ලිලාට අවශ්‍ය පොත් පත් අඩු මිලකට....


    මේකයි...මමත් උසස් පෙළ සදහා හැදෑරුවේ සංයුක්ත ගණිතයයි...
    ඉතින් ඒ කාලේ මම පාවිච්චි කරපු පොත් පත් ගොඩාක් තියෙනවා....මේවා විසි කරන්න බැරි හින්දා Elakiri එකේ නංගිලා මල්ලිලාට අඩු මුදලකට දෙන්න හිතුනා...

    කැමති අය මට P.M කරන්න....නැත්නම් මාව Contact කරන්න..



    පුලුවන් පුලුවන් විදිහට මම මගේ පොත් ටික මෙතන දාන්නම්....
    පොත් පත් ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මට කියන්න


     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    photo0271_zpsf5882422.jpg


    වෙළද පොළ වටිනාකම : 560.00 Rs/=
    වට්ටම 40%


     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ow machan ubata puluwannam duppath kawru hoyagena rahasema oya poth tika nikan deepan
    ubata aathma ganakata athiwenna pin labeyi