උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න

sapu20

Member
Nov 2, 2011
273
9
0
ඔතනට ඉස්සර උල්කාපාතයක් වැටුන කියල කතාවකුත් තියෙනවා . මම අහල තියෙන විදිහට රූමස්සල තමයි හනුමන්ත ගෙනාපු බෙහෙත් කන්ද කියල. තවත් එකක් මට මතක විදිහට උස්සන්ගොඩ වැඩිපුර තියෙන්නෙ පතොක් වර්ගයේ ගස් විතරයි.
කොහොම උනත් බලන්න ලස්සන තැන් වලින් එකක් තමයි උස්සන්ගොඩ.