හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

nidarsha91

Well-known member
  • ඕවා බලන්න දැන් මිනිස්සු යන්නේ නැද්ද බන් ?? වීඩියෝ එකේ මිනිස්සු ඉන්නේ සෑහෙන්න අඩු වෙන්නෙ ?? ටිකට් අදායමින් ඕක පිහිදන්න කොහු / ඉදල් ටිකවත් ගන්න පුලුවන්ද මන්ද. :ROFLMAO:
    ඉස්සරත් එහෙමට මිනිස්සු උන්නෙ නෑ මචන්. නිදහසේ ඉන්න නං මාරම වටපිටාව. එක සැරයක් මම මොනවහරි ලියනව පොතක. සික්ක අන්කල් බයිසිකලේ ඇවිල්ලා කතා කරල ඇහුවා පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද කියල??? මම කිව්ව නෑ අන්කල් මම මේ කතාවක් ලියනව කියල. සමාවෙන්නලු කරදර කළාට. මොකද කවුදෝ එකෙක් ඔහොම ඇවිල්ලා කොලේක මොනවද ලියල තියල ගඟට පනින්නද කොහෙද ගිහිල්ල බේරගත්තලු. ඒ අතීතෙත් මරු බන්. ඇත්තටම ආයෙ දවසක යන්න තියෙනව නං ආසයි මෙතෙන්ට

    504432059_9907720879317820_8271849230012847687_n.jpeg