hoda ne diabites hadenawaluඉස්සර මන් 3වේලම කෑවෙ කීරි සම්බා
ගෙදර අනිත් අය කන්නෙ නාඩු, එයාලා ඕවා කන්නෙ නෑ කොච්චර කෑවත් බඩ පිරෙන්නෙ නෑ කියලා, ඉතින් මට විතරක් වෙනම උයනවා.
අවුරූද්දක විතර ඉදන් මට ඕවා පිගන් එකහමාරක් කෑවත් පැය එකහමාරෙන් ආයෙ ලොකු බඩගින්නක් එනවා.
ඒ හන්දා මටත් දැන් ඕවා පේන්න බෑ. නාඩුම කනවා