උස්සවයක් දවසකට කීරිසම්බ කන අපි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    ඉස්සර මන් 3වේලම කෑවෙ කීරි සම්බා
    ගෙදර අනිත් අය කන්නෙ නාඩු, එයාලා ඕවා කන්නෙ නෑ කොච්චර කෑවත් බඩ පිරෙන්නෙ නෑ කියලා, ඉතින් මට විතරක් වෙනම උයනවා.
    අවුරූද්දක විතර ඉදන් මට ඕවා පිගන් එකහමාරක් කෑවත් පැය එකහමාරෙන් ආයෙ ලොකු බඩගින්නක් එනවා.
    ඒ හන්දා මටත් දැන් ඕවා පේන්න බෑ. නාඩුම කනවා
    hoda ne diabites hadenawalu
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    ස්ටොක් ඉවර වෙන්න කලින් ඕන අය ගන්න,නැත්නම් ගණන් යයි
    Screenshot_2021-05-12-20-00-28-388_com.orelit.orelcustomerstore.prod.jpg

    Screenshot_2021-05-12-20-01-03-812_com.orelit.orelcustomerstore.prod.jpg