ඔව්.200 ද කිලෝ එක දැන් ?
තලවතුගොඩ අලුත් කීල්ස් එකට වරෙන්.ඔව්.
අනික බෑග් එක විතරයි දෙන්නෙ. කිලෝ එක දෙක දෙන්නෙ නෑ.
තලවතුගොඩ අලුත් කීල්ස් එකට වරෙන්.
ග්‍රෑම් 100ක් උනත ගත්තෑකි![]()
![]()
Parippu wedi wenne, Parippu ratin genna $ walin gewana nisa ne.පුතාල දන්නේ නෑනේ. පරිප්පුත් කිලෝ 1ක් දැන් රුපියල් 205 වෙලා, ඊයේ ඉදන් රුපියල් 20 කින් වැඩි වෙලා, මම ඊයේ බඩු ගන්න ගියාම මිනිස්සු බන්දුල ගුණවර්ධනගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා
ඉස්සර මචන් මෙහෙම එක ලග එක ලග මොනවත් වැඩි වුනේ නැනේ. විශේෂයෙන් අත්‍යවශ්‍ය පරිබෝජන බාන්ඩ, අනික ඒවා වැඩි කරෙත් gazzet හෝ විශේෂ ලියවිල්ලක් මගින්. Dn නම් දන්නෙම නැතුව සියල්ල වැඩි වෙනවාParippu wedi wenne, Parippu ratin genna $ walin gewana nisa ne.
$ eka wedi wena eka Bandula ta nawathanna puluwanda?
$ eka wedi wenne, Lankawata $ godak naya walata gewanna wena nisa ne.
$ naya gaththe kawuda? Mokatada? $ naya arana karapu projects walin labayak enawada?
ඉස්සර මචන් මෙහෙම එක ලග එක ලග මොනවත් වැඩි වුනේ නැනේ. විශේෂයෙන් අත්‍යවශ්‍ය පරිබෝජන බාන්ඩ, අනික ඒවා වැඩි කරෙත් gazzet හෝ විශේෂ ලියවිල්ලක් මගින්. Dn නම් දන්නෙම නැතුව සියල්ල වැඩි වෙනවා
ඉස්සර මචන් මෙහෙම එක ලග එක ලග මොනවත් වැඩි වුනේ නැනේ. විශේෂයෙන් අත්‍යවශ්‍ය පරිබෝජන බාන්ඩ, අනික ඒවා වැඩි කරෙත් gazzet හෝ විශේෂ ලියවිල්ලක් මගින්. Dn නම් දන්නෙම නැතුව සියල්ල වැඩි වෙනවා
------ Post added on May 11, 2021 at 9:33 AM
Ow machan. Nadu haluth 130
CIC nam sakkili brand ekak