උස්සවයක් දවසකට කීරිසම්බ කන අපි

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Keels eke Nadu and Kakulu dekama less than 100. Mama digatama haal genne eken. Sillara kada wala tamai ganan ussanne,
    Ow machan. Me kiyanne kiri samba gana keels eke kiri samba 197i normal samba nam hoyannath na. Bandulagenma thamai ahanna wenne
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    CIC nam sakkili brand ekak
    mama me lagadi cic basmati 5k genawa 1900...
    yako basmati kaali tibbe.. mala jarawak
    200ta nan basmati hambuwenne naa machan dan. Sathose thibuna ekak 300 hari 340 hari eka nan mata shape. arpico keels kohoamath 140 wage hoda kiri samba thibuna. dan nan danne na...

    Ow machan. Me kiyanne kiri samba gana keels eke kiri samba 197i normal samba nam hoyannath na. Bandulagenma thamai ahanna wenne
    oya nipunai araliyai brand deka neda. 5kg 1000 wenna denne. un wenama geemak gahanawa wage. anith brand nan adui. quality eka kohomada danne ne.
    ------ Post added on May 11, 2021 at 10:36 AM
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉස්සර මන් 3වේලම කෑවෙ කීරි සම්බා
    ගෙදර අනිත් අය කන්නෙ නාඩු, එයාලා ඕවා කන්නෙ නෑ කොච්චර කෑවත් බඩ පිරෙන්නෙ නෑ කියලා, ඉතින් මට විතරක් වෙනම උයනවා.
    අවුරූද්දක විතර ඉදන් මට ඕවා පිගන් එකහමාරක් කෑවත් පැය එකහමාරෙන් ආයෙ ලොකු බඩගින්නක් එනවා.
    ඒ හන්දා මටත් දැන් ඕවා පේන්න බෑ. නාඩුම කනවා
    කිරි සම්බා කියන්නේ යකෝ අන්තිම හොද නැති හාලක්
    ඕක කෑවම සිනි එනවා බර වැඩි වෙනවා
    මම නම් කටේ තියන්නේ නැ
    කනවා නම් බාස්මති කාපන්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඉස්සර මන් 3වේලම කෑවෙ කීරි සම්බා
    ගෙදර අනිත් අය කන්නෙ නාඩු, එයාලා ඕවා කන්නෙ නෑ කොච්චර කෑවත් බඩ පිරෙන්නෙ නෑ කියලා, ඉතින් මට විතරක් වෙනම උයනවා.
    අවුරූද්දක විතර ඉදන් මට ඕවා පිගන් එකහමාරක් කෑවත් පැය එකහමාරෙන් ආයෙ ලොකු බඩගින්නක් එනවා.
    ඒ හන්දා මටත් දැන් ඕවා පේන්න බෑ. නාඩුම කනවා
    පල පල.. බොරු කියන්නේ නැතිව. :lol::lol::lol: කුරුණෑගල යනවනම් කියපන් 1KG - 125Rs දෙන්නම්.
     
    • Wow
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ මේ පුකට බටර් සංගමේ @erozan @2osama @nicjosh83 @nakamura උඹලගෙ විද්වත් අදහස් අවශ්‍යම මොහොතයි මේ...
    ගු ඇන් පි පාන්ඩු කාලෙ කොස්කොළ , ක්‍රෝටන්කොළ,තණකොල කකා උන්න තොපිට මොන කිරි සම්බද පොන්ස්..🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිරි සම්බා කියන්නේ යකෝ අන්තිම හොද නැති හාලක්
    ඕක කෑවම සිනි එනවා බර වැඩි වෙනවා
    මම නම් කටේ තියන්නේ නැ
    කනවා නම් බාස්මති කාපන්
    අනික ගැස්රයිටිස් එනවා
    පල පල.. බොරු කියන්නේ නැතිව. :lol::lol::lol: කුරුණෑගල යනවනම් කියපන් 1KG - 125Rs දෙන්නම්.
    කොහෙහරි ලන්ච් එකට ගිහින් 1කෑවම
    ආයෙ 3ට විතර එද්දි කඩෙන් කනවා, හොදට අදූරන ගෙදරක නම් එකක් ඔතාගෙන එනවා.
    ඕවා නෑනට බඩ පිරෙන්නෑ බං
     
    • Wow
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    200ta nan basmati hambuwenne naa machan dan. Sathose thibuna ekak 300 hari 340 hari eka nan mata shape. arpico keels kohoamath 140 wage hoda kiri samba thibuna. dan nan danne na...


    oya nipunai araliyai brand deka neda. 5kg 1000 wenna denne. un wenama geemak gahanawa wage. anith brand nan adui. quality eka kohomada danne ne.
    ------ Post added on May 11, 2021 at 10:36 AM
    hariyata calculate krapan, 5kg => 1900 kianne kilo ekak 400 ta kittui

    ගු ඇන් පි පාන්ඩු කාලෙ කොස්කොළ , ක්‍රෝටන්කොළ,තණකොල කකා උන්න තොපිට මොන කිරි සම්බද පොන්ස්..🤣🤣🤣🤣🤣🤣🤣
    hemotama salli nethi unath umba wage ammawa deal danna bane pons... unta self respect kiala ekak tyenawa
    ------ Post added on May 11, 2021 at 12:29 PM
     
    • Haha
    Reactions: akildila

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    e mokakda ban e? photo ekak nadda?
    2304EB2A-DD11-42F6-B96D-F1BCF78E69BB.jpeg
     
    • Like
    Reactions: nicjosh83