උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    Good Post saho,samajaya gana hamowama danuwath karanawata..kawadath elakiriyata wadagath deyak beda dena eka gana sathutui..Rep+7 :)
     

    thanujaka

    Well-known member
  • N♥K_forever;18690237 said:
    machan api gedara iddi mokek hari geta pannoth api uuta gahala (weapon ekakin or by hand ) uu marunot api waradi da ?

    ape idama athule una nisa ape waraddak tynwda? :)

    නෑ.. එතකොට ආත්ම ආරක්ෂාවට කියල ඩිෆෙන්ස් එකක් ගේන්න පුළුවන්..
    හැබැයි එක ඔප්පු කරන්න ඕනේ..
    සිද්ධිය උන විදිහ හරියටම..
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    නෑ.. එතකොට ආත්ම ආරක්ෂාවට කියල ඩිෆෙන්ස් එකක් ගේන්න පුළුවන්..
    හැබැයි එක ඔප්පු කරන්න ඕනේ..
    සිද්ධිය උන විදිහ හරියටම..

    ela ela thanks
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    කලින් හිතන් හිටියේ අපි හරිනම් අපිට කවදාවත් වරදින් නැ කියලා හැබැයි දැන් නම් එහෙම නැ....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට සිරි.. ජීවිතේ පටන් ගන්න තියෙන හොඳම කාලෙන් අවුරුද්දක් එකහමාරක් හිරේ යනවා කියන්නෙ ඉතින්..............:(