උසාවියේ වෙන්දේසිය?
එළකිරි යාළුවනේ ඔයා වැස්සකට හරි
උසාවියකට ගොඩවෙලා ඇත්නම් දැකල ඇති ඇතැම් විට එම පරිශ්‍රයේ තියෙන නඩු බාන්ඩ තොගය, මෝටර් බයික්ස්, ෆුට් බයික්ස්, ත්‍රීරෝද රත, වෑන් යනාදී ගොඩක් වාහන බොහෝවිට වැස්සට අව්වට නිරාවරණය වෙමින් තියෙනවා. මේවට මොකද වෙන්නේ? මේව රජය සතු දේපල විදියට දිර දිරා නාස්ති වෙන්න හරිනවද? නැත්නම් වෙන්දේසියක් වගේ තියල නීත්‍යාණුකූල විදියට ගැනුම්කරුවන්ට විකුණනවද?
මේසම්බන්දව දන්න එළකරි යාළුවන් පොඩ්ඩක් මේගැන පැහැදිලි කරල දෙනවනම් ගොඩක් වටිනව



එළකිරි යාළුවනේ ඔයා වැස්සකට හරි

උසාවියකට ගොඩවෙලා ඇත්නම් දැකල ඇති ඇතැම් විට එම පරිශ්‍රයේ තියෙන නඩු බාන්ඩ තොගය, මෝටර් බයික්ස්, ෆුට් බයික්ස්, ත්‍රීරෝද රත, වෑන් යනාදී ගොඩක් වාහන බොහෝවිට වැස්සට අව්වට නිරාවරණය වෙමින් තියෙනවා. මේවට මොකද වෙන්නේ? මේව රජය සතු දේපල විදියට දිර දිරා නාස්ති වෙන්න හරිනවද? නැත්නම් වෙන්දේසියක් වගේ තියල නීත්‍යාණුකූල විදියට ගැනුම්කරුවන්ට විකුණනවද? මේසම්බන්දව දන්න එළකරි යාළුවන් පොඩ්ඩක් මේගැන පැහැදිලි කරල දෙනවනම් ගොඩක් වටිනව




Last edited:

