උසාවියේ වෙන්දේසිය?

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
උසාවියේ වෙන්දේසිය?

එළකිරි යාළුවනේ ඔයා වැස්සකට හරි ;):D උසාවියකට ගොඩවෙලා ඇත්නම් දැකල ඇති ඇතැම් විට එම පරිශ්‍රයේ තියෙන නඩු බාන්ඩ තොගය,‍ මෝටර් බයික්ස්, ෆුට් බයික්ස්, ත්‍රීරෝද රත, වෑන් යනාදී ගොඩක් වාහන බොහෝවිට වැස්සට අව්වට නිරාවරණය වෙමින් තියෙනවා. මේවට මොකද වෙන්නේ? මේව රජය සතු දේපල විදියට දිර දිරා නාස්ති වෙන්න හරිනවද? නැත්නම් වෙන්දේසියක් වගේ ති‍යල නීත්‍යාණුකූල විදියට ගැනුම්කරුවන්ට විකුණනවද?

මේසම්බන්දව දන්න එළකරි යාළුවන් පොඩ්ඩක් මේගැන පැහැදිලි කරල දෙනවනම් ගොඩක් වටිනව :D:yes::D:yes:
 
Last edited:

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
wendesi karnawa athi ban. owa nadu iwara wenakan thiyenawa. samahara nadu ithin awrudu 5-10 yanwa.

ඔයාටත් බොහොම ස්තුතියි පවිත්‍රා ;):D

ewa wendeshiye dala wikunawana.
Government gazette eka "nadu bhanda vikiniimata" kiyala danawa
www.dailynews.lk/2001/pix/gov_gazette.html

අහ් බොහොම ස්තුතියි රිප්ලයි එකට මට දැන් පැහැදිලියි. :D:yes::yes:
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම නිතරම යන්නේ එන්නේ ගංගොඩවිල උසාවිය ගාවින්
    දුකේ බෑ බන්
    ඒකේ තියන පරණ බයික් ටික දැක්කම

    මචං මගේ යාලුවෙක් කැරවන් එකක් ගත්තා ලක්ෂ 3කට විතර මේ වගේ තැනක වෙන්දේසියෙන්
    පොඩි පොඩි දිරුම් ටිකක් විතරයි තිබ්බේ
    එංජිම ගලවලා ෆිට් කලා
    වෑන් එක ස්ටාර්ට් නැතුව තිබ්බේ ගේනකොට
    එංජිම හැදුවා
    එච්චරයි
    දැන් බබා වගේ දුවනවා

    අපේ තව යාලුවෙක්
    මූ නම් හම්බ පොරක්

    ඩොල්පින් එකක් ගත්තා ලක්ෂ 8කට වගේ

    හැදුවා දුන්නා

    උසාවි වල වෙන්දේසි වලින් සමහර විට ‍කුණූකොල්ලෙට ගන්න පුලුවන්
     
    අන්න හරි මචන් මමත් තොරතුරු හෙව්වෙ ඔය කාරනේට තමයි. මම අඳුරන අයිය කෙනෙක් හෙන අඩුවට ඩිස්කවරි, පස්සර්...තව ජපන් බයිකුත් තියෙනවා අරන් එයාගේ ගැරැජ් එකේ රෙපයාර් කරල හොඳ ගණන් වලට විකුණනවා.

    කියල වැඩක් නෑ මචන් මටත් අඩුන අව්වෙ කර වෙවී දිර දිර තියෙන වාහන තොගේ දැක්කම, ගොඩක්ම තියෙන්නේ ෆුට්බයික් සහ මෝර්ටර් බයික්ස්. මට කොහොමවත් ‍වාහන ගැන වැඩි දැනුමක් නැති නිසා හරියන්නෑ වගේ. වාහන ගැන දන්න අයටනම් හොඳගානක් හොයාගන්න පුලුවන් වැඩක් වගේ.:yes::D
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75

    Machan banks walath idam,gold wage wendesi thienawa, labeta ganna puluwan wunoth resell karala hoda profit ekak ganna puluwan. :)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අන්න හරි මචන් මමත් තොරතුරු හෙව්වෙ ඔය කාරනේට තමයි. මම අඳුරන අයිය කෙනෙක් හෙන අඩුවට ඩිස්කවරි, පස්සර්...තව ජපන් බයිකුත් තියෙනවා අරන් එයාගේ ගැරැජ් එකේ රෙපයාර් කරල හොඳ ගණන් වලට විකුණනවා.

    කියල වැඩක් නෑ මචන් මටත් අඩුන අව්වෙ කර වෙවී දිර දිර තියෙන වාහන තොගේ දැක්කම, ගොඩක්ම තියෙන්නේ ෆුට්බයික් සහ මෝර්ටර් බයික්ස්. මට කොහොමවත් ‍වාහන ගැන වැඩි දැනුමක් නැති නිසා හරියන්නෑ වගේ. වාහන ගැන දන්න අයටනම් හොඳගානක් හොයාගන්න පුලුවන් වැඩක් වගේ.:yes::D

    ගංගොඩවිල උසාවියේ තියන බයික් ටික දැක්කම දුකේ බෑ බන්
    ඒ ටික මං ගාව තිබ්බනම් සල්ලි
    මාත් කරන්නේ බයික් සේල් වැඩේ
    ඒත් මං තාම උසාවි වෙන්දේසි වලට ගිහින් නෑ
    වෙලාවක ගිහින් බලන්න ඕනි‍‍

    වැඩේ කියන්නේ මේවා ගන්න වෙන්නේ පොඩි රිස්ක එකක් එක්ක
    මොකද ගොඩක් ඒවා ‍ඒ වෙලා වේ ස්ටාර්ට් කරන්න බැහැ

    ඒක නිසා පොඩි අවදානමක් තියාගෙන තමා වැඩේට බහින්න වෙන්නේ

    හෙල්ප් එකක් එහෙම ඕනි නම් එනිටයිම් පී එම් මී
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Machan banks walath idam,gold wage wendesi thienawa, labeta ganna puluwan wunoth resell karala hoda profit ekak ganna puluwan. :)

    අනිවා මචන් මේක ගොඩදෙනෙක් කරනව :yes::yes::yes:

    ගංගොඩවිල උසාවියේ තියන බයික් ටික දැක්කම දුකේ බෑ බන්
    ඒ ටික මං ගාව තිබ්බනම් සල්ලි
    මාත් කරන්නේ බයික් සේල් වැඩේ
    ඒත් මං තාම උසාවි වෙන්දේසි වලට ගිහින් නෑ
    වෙලාවක ගිහින් බලන්න ඕනි‍‍

    වැඩේ කියන්නේ මේවා ගන්න වෙන්නේ පොඩි රිස්ක එකක් එක්ක
    මොකද ගොඩක් ඒවා ‍ඒ වෙලා වේ ස්ටාර්ට් කරන්න බැහැ

    ඒක නිසා පොඩි අවදානමක් තියාගෙන තමා වැඩේට බහින්න වෙන්නේ

    හෙල්ප් එකක් එහෙම ඕනි නම් එනිටයිම් පී එම් මී

    මචන් වෙන්දේසියට කලින් පැයක්විතර දෙනව වාහන චෙක් කරන්න එවෙලාව ඇතුලත තමයි බලන්න වෙන්නෙ, හොඳ ටෙක්නීෂියන් කෙනෙක් නම් අවුලක් නැතිව කරගන්න පුලුවන් වෙයි. දැන් බයික් මාර ගනන්නේ බන්. ලඟදි තවත් ගනන් යනව කියල කතාවක් තියෙනව. ;) අඩුම 30ක් 40ක් තියාගෙන කරන්න පුලුවන් වෙයි. ගන්න නෙමෙයි මචන් පොඩ්ඩක් රවුමක් දාල බලපන් සෙට් වෙන ඒව තියෙනවද කියල, ගැසට් එකෙන් බලාගන්න පුලව්න් දින සහ වෙලාවන්. :D:yes: ඕකේ මචන් මම හෙල්ප් එකක් ඕනඋනොත් පීම් එකක් දාන්නම් :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය උසාවි වල තියෙන නඩුබඩු දිරල දිරල ගන්න දෙයක් නැතුව ගියත් සමහරු නඩු නම් ඉවරයි
    නඩු බඩු වලට වඩාඅ වයසයි නඩු බඩු
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඔය උසාවි වල තියෙන නඩුබඩු දිරල දිරල ගන්න දෙයක් නැතුව ගියත් සමහරු නඩු නම් ඉවරයි
    නඩු බඩු වලට වඩාඅ වයසයි නඩු බඩු

    නැහැ බන් හැම එකම එහෙම නෑ. නඩු අංක අනුව හොයාගන්න පුලුවන් නඩුව තිබනු කාල සීමාව, අනික මචන් වාහන එහෙම ලේසියෙන් අවුල් යන්නෙත් නෑ. ඔය කාර් විකුනන තැන්වලත් එලියෙන බාගෙට බාගයක්ම දාල තියෙන්නේ. දැන් උනත් 2001ට කලින් රෙජිස්ටර් කරපු වාහන උනත් දෙන්න පුලුවන් කි‍සිගේමක් නැතිව, පොඩි පොඩි මලකඩ තියෙනව නම් ටින්කර් කරල පොඩි සර්විස් එකක් දීල ගත්තම අවුලක් නෑ. ;)

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    නැහැ බන් හැම එකම එහෙම නෑ. නඩු අංක අනුව හොයාගන්න පුලුවන් නඩුව තිබනු කාල සීමාව, අනික මචන් වාහන එහෙම ලේසියෙන් අවුල් යන්නෙත් නෑ. ඔය කාර් විකුනන තැන්වලත් එලියෙන බාගෙට බාගයක්ම දාල තියෙන්නේ. දැන් උනත් 2001ට කලින් රෙජිස්ටර් කරපු වාහන උනත් දෙන්න පුලුවන් කි‍සිගේමක් නැතිව, පොඩි පොඩි මලකඩ තියෙනව නම් ටින්කර් කරල පොඩි සර්විස් එකක් දීල ගත්තම අවුලක් නෑ. ;)

    නඩුබඩු විකුණන්න බෑ
    බඩු හම්බවෙයි ඔයාට
    නඩු බඩු රජසන්තකය්
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    නඩුබඩු විකුණන්න බෑ
    බඩු හම්බවෙයි ඔයාට
    නඩු බඩු රජසන්තකය්

    නෑ බන් වෙන්දේසියෙන් ගත්තම අවුලක් නෑ. :lol::lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නෑ බන් වෙන්දේසියෙන් ගත්තම අවුලක් නෑ. :lol::lol::lol:

    කොහෙද එහෙම වෙන්දේසි තියෙන්නෙ
    මම නම් එහෙම අහල නෑ
    පරල වේවි බඩු උසවියේම තියෙනවා මිසක්
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    නිකන් නඩුබඩු පරල වෙලා යනවට වඩා එහෙම කරන එක හොදයි

    ඔව් මචන් තව රේගුවෙන් අල්ලල රාජසන්තක කරන අලුත්ම බඩු ‍එහෙමත් ඔහොම තමයි