උසාවිය ගැන දෙයක් දැනගන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    උසාවියට ලිඛිත සාක්‍ෂි වලට අමතරව ඩිජිටල් සාක්‍ෂි (හඬපටි/වීඩියෝ දර්ශන/cctv දර්ශන) ඉදිරිපත් කරන්නෙ කොහොමද?
    මොකද උසාවි වලට smart phone/tab/laptop ගෙනියන්න දෙන්නෙ නැති නිසා...

    දන්න අය comment...
    නොදන්න අය bump...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    DVD players thiyanawada ban usawiye? Ewelawatama dala pennanna puluwan widiyata?
    එහෙම ගෙනිච්ච ගමන් ප්ලේ කරන්න දෙන්නෙ නෑ. ලෝයර් හරහා වැඩේ කරන්න ඕනි.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Should file with an affidavit. නඩුවක හදනවා සාක්ෂි හා ලේඛන ලැයිස්තුව කියල එකක්. ඒකට ඇතුලත් කරන්න ඕන නඩු විභාගෙට පෙර.
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මොන වගේ දෙයක්ද ඉදිරිපත් කරන්න යන්නේ කියන එක මත ඒක තිරණය වෙනවා. කොහොම වුනත් ඔය දේවල් අයිති වෙන්නේ සමකාලීන රෙකෝඩන කියන කැටගරි එකට. ඒ විදියට කරද්දී අදාල දේ රෙකෝඩ් කරපු කෙනාම උසාවියට එන්න ඕන. තව ප්‍රොසීඩියර් එකක් තියෙනවා. අමාරු එකක් නෙමෙයි. අවශ්‍යතාවය මත තමයි කරන්න ඕන දේ තීරණය කරන්න වෙන්නේ. හොඳම දේ තමන්ගේ නීතීඥවරයා එක්ක කථාකරන එක. මොකද එයානේ කේස් එක A-Z දන්නේ...
     
    • Like
    Reactions: krizta

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උසාවියට ලිඛිත සාක්‍ෂි වලට අමතරව ඩිජිටල් සාක්‍ෂි (හඬපටි/වීඩියෝ දර්ශන/cctv දර්ශන) ඉදිරිපත් කරන්නෙ කොහොමද?

    ඉදිරිපත් karana widiya kiyanna danne ne ban,

    eth winasa karana widiya danaganna onanam madamulanata giyoth ahaganna puluwan

    wikurthi/edit karanna onanam @nicjosh83 karala dei
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    Oanema usawiyaka innawa machan samnyen state counsiler kenek thamange lawyer hsraha eyata wisthare kiyala judge gen awasara ganna oane. Eeta passe naduwata kalin layer ekka awith uba oakata awasya badu banda okkoma aran gihin rehearsal ekak karanna oane. Godak surata state counsiler balawi wade. Eetath passe naduwata pennuwahaki naduwa welawata. Ubata pojecto, screen, players hoya ganna naththan neethi adara commission eka haraha enna puluwan. Godak durata ethakota e ayayhanayen nomile oya awasya badu saha judge gen awasara ganna ewa karala denawa.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය වගේ දේවල් උසාවියට ඉදිරිපත් කරන්න ප්‍රතිපාදන දීලා තියෙන්නේ 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධි විධාන පනතින්..
    ඔය වගේ දේවල් නඩුවකදි ඉදිරිපත් කරනව නම් නඩු විභාගයට දින 45 කට කලින් අනිත් පාර්ශ්වයට දැනුම් දෙන්න ඕනෙ මෙහෙම සාක්ෂියක් අපි ඉදිරිපත් කරනවා කියලා..එහෙම දැනුම් දීලා දින 15ක් තුල ඔය වීඩියෝ රෙකෝර්ඩන අනිත් පාර්ශ්වයට බලන්න දෙන්න ඕනේ..
    ඕකෙ ලොකු ප්‍රෝසෙස් එකක් තියෙනවා මචන්..
    අනිත් එක ඔය පනතේ පැහැදිලිවම කියනවා ඔය වගේ වීඩියෝ හරි ඕඩියෝ හරි රෙකෝර්ඩ් කලාට පස්සේ ඒ රෙකෝර්ඩ් උන දේවල් කිසිම ආකාරයකින් වෙනස් කිරීමකට භාජනය නොකල බවට අධිකරණය සෑහීමකට පත් වෙන්න ඕනේ කියලා.ඒ කියන්නේ උබට ඕන කරන වීඩියෝ හරි ඕඩියෝ හරි කොටස විතරක් කපලා උසාවියට දෙන්න බෑ..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි අපේ ගොඩ පෙරකදෝරුවා ඉන්නේ තනුජක.... උගේ නීති තර්ක ටොපේ ටොප්.... ඌ කිව්වේ ජනාධිපති අපේක්‍ෂකයෙක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක ඉදිරිපත් කරල තියෙන කරුණු අනුව රටේ ව්‍යවස්ථාව පවා පාර්ලිමේන්තුවේ මතය නොවිමසා වෙනස් කරන්න පුලූවන් කියලා.... උගෙන් අහපං... නල්ල මලේ නීති විශාරද....:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උසාවියට ලිඛිත සාක්‍ෂි වලට අමතරව ඩිජිටල් සාක්‍ෂි (හඬපටි/වීඩියෝ දර්ශන/cctv දර්ශන) ඉදිරිපත් කරන්නෙ කොහොමද?

    ඉදිරිපත් karana widiya kiyanna danne ne ban,

    eth winasa karana widiya danaganna onanam madamulanata giyoth ahaganna puluwan

    wikurthi/edit karanna onanam @nicjosh83 karala dei

    අමතර ආදායමක් එකක් ඕනේ අය ඉන්නවනම් @SLK_sri ට PM එකක් දාන්න ...මංගල ස ගේන් අතවර උනොත් වග කියනු නොලැබේ ....

    pDNOSMk.png