උසාවිය`නිශ්ශබ්ද`වනු...!
උසාවිය නිශ්ශබ්ද වනු!
බීමත්ව සිටි පුද්ගලයෙක් උසාවියට ගෙනැවිත් තිබිණි.
නඩුව ඇසීමට මොහොතකට පෙර උසාවියේ ඝෝෂාවක් ඇසෙන්නට විය. විනිසුරු ඔහුගේ මේසයට මිටියෙන් තට්ටු කරමින් ‘ඕඩර්, ඕඩර්!!’ කියා කෑගැසුවේය. වහාම ක්රියාත්මක වූ බීමත් පුද්ගලයා මෙසේ කියා සිටියේ ය.
‘ස්තූතියි, උතුමාණනි! මම අරක්කු කාලයි සෝඩා බාගයකුයි ගන්නම්.’
හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................