උසාවිය මාළු කඩේ වගේ
උඹලට මතකද ඉස්සර ටීවි එකේ ගියා අධිකරණ නාට්ටි කතා පෙළක්
දැන්නං ගොඩක් කල්..
මමත් උසාවිවලට ගිහින් තියෙනව.. එකම අච්චාරුවක්, දෙපැත්තෙ නීතීඥයො දෙන්න එක සැරේ තරඟෙට කෑ ගහනව. හරියට ටීවි එකේ යන දේශපාලන වැඩසටහනක් වගේ..
මේව අහල විනිශ්චයකාර තුමා කොහොම තීන්දු දෙනවද මංද..

Last edited:

මගේ එක්ක ක්ලාස් ආව ටිකේනම් උට උසාවී කේස් සෙට් උනේ නෑ හැබැයි..
ඒ ගැනනම් මට ටිකක් සතුටුයි..