උසාවිය මාළු කඩේ වගේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    උසාවිය මාළු කඩේ වගේ

    උඹලට මතකද ඉස්සර ටීවි එකේ ගියා අධිකරණ නාට්ටි කතා පෙළක්
    දැන්නං ගොඩක් කල්..

    මමත් උසාවිවලට ගිහින් තියෙනව.. එකම අච්චාරුවක්, දෙපැත්තෙ නීතීඥයො දෙන්න එක සැරේ තරඟෙට කෑ ගහනව. හරියට ටීවි එකේ යන දේශපාලන වැඩසටහනක් වගේ..

    මේව අහල විනිශ්චයකාර තුමා කොහොම තීන්දු දෙනවද මංද..
    :baffled:
     
    Last edited:
    • Like
    Reactions: inspiron

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලොකු අයියේ ඔයා මොනවටද උසාවි ගියේ..:confused:
    ඉස්සර මගේ යාලුවෙකුත් හිටියා මාස දෙක තුනකට සැරයක් අනිවාර්යෙන් උසාවි කේස් එකක් දාගන්න.. ඌම කියනවා උගේ වැඩ නිසා උන්ගේ අම්මා සෑහෙන චාටර් වෙනවා කියලා උසාවි ගානේ..:sorry:මගේ එක්ක ක්ලාස් ආව ටිකේනම් උට උසාවී කේස් සෙට් උනේ නෑ හැබැයි..:cool:ඒ ගැනනම් මට ටිකක් සතුටුයි..:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ලොකු අයියේ ඔයා මොනවටද උසාවි ගියේ..:confused:
    ඉස්සර මගේ යාලුවෙකුත් හිටියා මාස දෙක තුනකට සැරයක් අනිවාර්යෙන් උසාවි කේස් එකක් දාගන්න.. ඌම කියනවා උගේ වැඩ නිසා උන්ගේ අම්මා සෑහෙන චාටර් වෙනවා කියලා උසාවි ගානේ..:sorry:මගේ එක්ක ක්ලාස් ආව ටිකේනම් උට උසාවී කේස් සෙට් උනේ නෑ හැබැයි..:cool:ඒ ගැනනම් මට ටිකක් සතුටුයි..:yes:

    :cool:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උසාවිය නිශ්ශබ්ද වෙනු කියලා කතාවක් ගියා. director සමන් වීරමන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කොහොමද කියන්නෙ උසාවිය මාලු කඩේ වගේ කියල ? :eek:
    මාලු කඩේ උසාවිය වගේ නං ඒත් ඔහොම්මමයිනෙ ? දෙකෙං හරි එක කෝකද කියල තෝරගත්තෙ කොහොමද ?