උසාවිය ලඟට සෙනඟ ගෙනාපු සංවිධායකයන් අත්අඩංගුවට ගන්න නියෝග 😂😂😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,507
    13,186
    113
    🌎
    20250827_101021.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උසාවියට අපහාස කලා කියලා හුතිගේ පුතාලා ඇප නැතුව රන්ජන් වගේ හිරේ දාන්න තියන්නේ ආයේ ජීවිතේට සක්කිලි දේශපාලුවෙක් ගේ පුකක් ලෙවකන්න හිතන්නේවත් නැති වෙන්න 😹 😹 😹 🤮 🤮 🤮 . ඕකුන්ගේ ප්‍රජාඅයිතියත් අහෝසි කරලා දැම්මා නම් නියමයි 😹😹
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    උසාවි ඇතුලෙ විඩියො, ෆොටො ගත්තු උන්ට ඉන්නවා නම් දැන්ම මකලා දාපල්ලා... / දැනුවත් කරපල්ලා

    රනිල් ලෙඩ කියලා ඇප ගත්තට,
    කලුවොන්ට එහෙම දෙන්නෙ නැ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    චීනේ, උතුරු කොරියාවේ, රුසියාවේ විපක්ෂය නැති කරේ නීතිය ඉස්සරහට දාලා තමයි..කොමියුනිස්ට් ජෙප්පොන්ටත් sanctions දානකන් නින්ද යන්නේ නෑ වගේ..හැබැයි ඊට පස්සේ කෙඳිරිගාන්න ඵපා චීන ජෙප්පනේ 🤣👌

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    භාශනයේ නිදහසක් නැද්ද . උසාවිය 100% හරිද . උසාවිය දුශිත වෙන්න බැරිද
    Dushitha na, 100% hari kiyala thama neethiya hadala thiyenne..
    Theendu mukuth wieechane karanna ba.. ranjan ekane athulata giye..

    Okata path karala inna parana hora judge la wenas karanna ona..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,396
    113
    Dushitha na, 100% hari kiyala thama neethiya hadala thiyenne..
    Theendu mukuth wieechane karanna ba.. ranjan ekane athulata giye..

    Okata path karala inna parana hora judge la wenas karanna ona..
    චාටර් ඩොස්තරලා ඉන්නවා නම්. චාටර් මන්ත්‍රි ඇමතිලා ඉන්නවා නම්, චාටර් පොලිසියෙ එවුන් ඉන්නවා නම්, චාටර් ගුරුවරුන් ඉන්නවා නම්, චාටර්ට් සාදුලා ඉන්නවා නම් අධිකරනෙ විතරක් චාටර් එවුන් නැති වෙන්නෙ කොහොමද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,991
    113
    පට්ට පට්ට.
    නීතිය එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ.
    ටොබයියෝ පාඩමක් ඉගෙන ගන්නේ මෙදා පොටේ තමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    චාටර් ඩොස්තරලා ඉන්නවා නම්. චාටර් මන්ත්‍රි ඇමතිලා ඉන්නවා නම්, චාටර් පොලිසියෙ එවුන් ඉන්නවා නම්, චාටර් ගුරුවරුන් ඉන්නවා නම්, චාටර්ට් සාදුලා ඉන්නවා නම් අධිකරනෙ විතරක් චාටර් එවුන් නැති වෙන්නෙ කොහොමද?
    Anik charter unwa wiwechanaya karanna nadu danna puluwan. Adikarane innakota ehema ba no choice..
    Enisa special attention ekak denna ona adikarane judge la widiyata therena unge action gana..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,312
    25,094
    113
    tracing Geo-location.. ... ...
    කාවහරි ටක් ගාලා ඇතුලට දැම්මේ නැත්නම් මුන් අනුරය්යව දර මිටියට බඳින්න ගන්නවා.. බය කරලා තියාගන්න ඕනෙ නැත්නම් ෆුල් කොමී මොඩ් යනකොට උන් පාරට බහින්න බැරි නෑ..
     
    • Haha
    Reactions: nppcheguevara

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    චාටර් ඩොස්තරලා ඉන්නවා නම්. චාටර් මන්ත්‍රි ඇමතිලා ඉන්නවා නම්, චාටර් පොලිසියෙ එවුන් ඉන්නවා නම්, චාටර් ගුරුවරුන් ඉන්නවා නම්, චාටර්ට් සාදුලා ඉන්නවා නම් අධිකරනෙ විතරක් චාටර් එවුන් නැති වෙන්නෙ කොහොමද?
    නැත්තේ මොකෝ
    Me ලඟදි විනිසුරු 5 දෙනෙක් වැඩ තහනම් කරලා තිබ්බ.
     
    • Like
    Reactions: shenat