උසාවි දඩ ගෙවීම

SEMA

Active member
  • Sep 29, 2018
    71
    52
    28
    කොල්ලනේ අපේ අයියාකෙනෙක් රථවාහන වරදකට උසාවි දාලා. මට කතා කරා සල්ලි ගෙවන්න යන්න. සල්ලි ගෙවන්න යන කෙනා හැටියට කැමති ඇදුමක් අදින්න පුලුවන් ද. පෝන් ගෙනියන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියන්න
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අවුලක් නෑ මොක ඇදන් ගියත්,ඒ උනාට පිළිවෙලට පලයන් ඉතින්.
    ඔයා උසාවිය (නඩුව කතා කරන තැන ඇතුලට, ගොඩක් බිසී උසාවියක නම් ඇතුලට ගන්නේත් නෑ) ඇතුලට යන්න ඕනෙත් නෑ
    නඩුව කතා කරලා අයියා වරද පිළිගත්තාට පස්සේ දඩය ගැහුවාම ඔයා දඩ ගෙවන තැනට වෙලා ඉන්න.

    ටිකකින් කොල ටික අරන් ඇවිත් එතන ඉන්න එකා කොදුරලා කියයි අයියාගේ නම,ආන් ඒක අහන් ඉදලා සල්ලිගෙවලා ඒ කොලේ දෙන්න ඕනේ කූඩුව බාරව ඉන්න ජේලර්ට. ටිකකින් අයියා එයි එලියට.

    ගාල්ලේ උසාවියේ කොරෝණා කාලේ දඩේකුත්
    රත්නපුරේ උසාවියේ වෙන සීන් එකකට එකෙක්ට ඇප දීපු අත්දැකීමේ ආස්‍රයෙන් කීවේ මේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    usawi laga phone thyaganna kadawal thyanawa
    vehicle ekaka yanawanam phone seat eka yata thiyala palan, horu innawa loack erala ussanawa.

    white shirt ekak edagena piliwelakata palayan.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අවුලක් නෑ මොක ඇදන් ගියත්,ඒ උනාට පිළිවෙලට පලයන් ඉතින්.
    ඔයා උසාවිය (නඩුව කතා කරන තැන ඇතුලට, ගොඩක් බිසී උසාවියක නම් ඇතුලට ගන්නේත් නෑ) ඇතුලට යන්න ඕනෙත් නෑ
    නඩුව කතා කරලා අයියා වරද පිළිගත්තාට පස්සේ දඩය ගැහුවාම ඔයා දඩ ගෙවන තැනට වෙලා ඉන්න.

    ටිකකින් කොල ටික අරන් ඇවිත් එතන ඉන්න එකා කොදුරලා කියයි අයියාගේ නම,ආන් ඒක අහන් ඉදලා සල්ලිගෙවලා ඒ කොලේ දෙන්න ඕනේ කූඩුව බාරව ඉන්න ජේලර්ට. ටිකකින් අයියා එයි එලියට.

    ගාල්ලේ උසාවියේ කොරෝණා කාලේ දඩේකුත්
    රත්නපුරේ උසාවියේ වෙන සීන් එකකට එකෙක්ට ඇප දීපු අත්දැකීමේ ආස්‍රයෙන් කීවේ මේ.
    hari
     
    • Like
    Reactions: SEMA

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    කොල්ලනේ අපේ අයියාකෙනෙක් රථවාහන වරදකට උසාවි දාලා. මට කතා කරා සල්ලි ගෙවන්න යන්න. සල්ලි ගෙවන්න යන කෙනා හැටියට කැමති ඇදුමක් අදින්න පුලුවන් ද. පෝන් ගෙනියන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියන්න
    giya awurudde july wala gangodawila ekata giya ekenan usawi dapu ekkena ara pita ayata yanna dunne na corona case nisa, waradda piligattha gaman dade gaana kiyanawa, ita passe ethana bandanagara pora id eka illagannawa,apita thiyenne dade gewala awilla eke receipt eka aruta pennala id eka ganna. dan nan procedure wenas welada danne na. Piliwelakata adan giyanan hondai,phone nan gate eken athul weddima policye ewun kiyanawa switch off karaganna kiyala
     
    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    Sudu ekak udata. Phone be yako
    Sudu ath kota ewa puluwan da

    අවුලක් නෑ මොක ඇදන් ගියත්,ඒ උනාට පිළිවෙලට පලයන් ඉතින්.
    ඔයා උසාවිය (නඩුව කතා කරන තැන ඇතුලට, ගොඩක් බිසී උසාවියක නම් ඇතුලට ගන්නේත් නෑ) ඇතුලට යන්න ඕනෙත් නෑ
    නඩුව කතා කරලා අයියා වරද පිළිගත්තාට පස්සේ දඩය ගැහුවාම ඔයා දඩ ගෙවන තැනට වෙලා ඉන්න.

    ටිකකින් කොල ටික අරන් ඇවිත් එතන ඉන්න එකා කොදුරලා කියයි අයියාගේ නම,ආන් ඒක අහන් ඉදලා සල්ලිගෙවලා ඒ කොලේ දෙන්න ඕනේ කූඩුව බාරව ඉන්න ජේලර්ට. ටිකකින් අයියා එයි එලියට.

    ගාල්ලේ උසාවියේ කොරෝණා කාලේ දඩේකුත්
    රත්නපුරේ උසාවියේ වෙන සීන් එකකට එකෙක්ට ඇප දීපු අත්දැකීමේ ආස්‍රයෙන් කීවේ මේ.
    Galle ekata tama yanna tiyenne
    ------ Post added on Jun 4, 2022 at 10:31 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    එහෙම අවුලක් නෑ. උසාවියේ විත්ති කුඩු, සාක්ෂි කූඩුවට නගින්නේ නැත්තම් සාමාන්‍යය ඇඳුමක් ඇඳන් ගියැකි. අනික දඩේ ගෙවන්න නම් යන්නේ මහ දෙයක් නෑ. තීන්දුව දුන්න ගමන්, ඒ කොලේ යවනවා දඩ මුදල ගෙවන තැනට. එතනට ගිහින් ඉද්දි නම කතා කරනවා. දඩ මුදල ගෙවල රිසිට් එකක් ගෙනිහින් දෙන්න තියෙන්නේ උසාවි රිමාන්ඩ් එක ගාව ඉන්න පොලිස් බුවාට. ඊට පස්සේ ලයිසන් එක ගන්න යන්න ඕනේ නඩු භාණ්ඩ රිලීස් කරන තැනට. ගිහින් අර රිසිට් එක පෙන්නලා ඒක ගන්න අත්සන් කරලා. එච්චරයි.

    ෆෝන් භාවිතා කිරිම සපුරා තහනම්. සයිලන්ට් කරන් හෝ ඕෆ් කරන් යන්න.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    There is no dress code for litigants.
    But we know we dress formally for Wedding and other important places (eg to meet Principal or Chief Prelate of Temple or AGA or GA) So dress nicely and decently . You can be dressed in your normal dress (no need to have a coat and tie !) but wear something decent. eg a shirt and trouser or national dress that is all.
    you need not retain a lawyer to pay a fine!
     
    • Like
    Reactions: SEMA

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොට කලිසම්, ත්‍රී ක්වාට, අඳින්න බෑ, කැප් තොප්පි දාගෙන යන්න බෑ. ශර්ට් එකේ බොත්තම් හරියට පියවෙන්න ඕනෙ. කලිසම් වල සයිඩ් වලින් ගැජට් කෑලි, බෙල්ට් කොන් එල්ලෙන ඒවත් ඔට්ටු නෑ....
    (ඔය විදිහට උසාවි භූමියට ඇතුලුවෙන්න දෙන්නෙත් නෑ.... ඔයාට අවුලක් ගිහින් උසාවිය ඇතුලට යන්න බැරිවුනොත්, දඩ ගෙවන්න එකෙක් නැතුව අයියට කෙලවෙනව...)

    ෆෝන් එක සද්දෙට රිං වුනොත්නං කොහොමත් කෙලවෙනව,

    ඕව සපිරෙනවනං ඕනෙ ඇඳුමක් අවුලක් නෑ....
     
    Last edited: