කොල්ලනේ අපේ අයියාකෙනෙක් රථවාහන වරදකට උසාවි දාලා. මට කතා කරා සල්ලි ගෙවන්න යන්න. සල්ලි ගෙවන්න යන කෙනා හැටියට කැමති ඇදුමක් අදින්න පුලුවන් ද. පෝන් ගෙනියන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියන්න
hariඅවුලක් නෑ මොක ඇදන් ගියත්,ඒ උනාට පිළිවෙලට පලයන් ඉතින්.
ඔයා උසාවිය (නඩුව කතා කරන තැන ඇතුලට, ගොඩක් බිසී උසාවියක නම් ඇතුලට ගන්නේත් නෑ) ඇතුලට යන්න ඕනෙත් නෑ
නඩුව කතා කරලා අයියා වරද පිළිගත්තාට පස්සේ දඩය ගැහුවාම ඔයා දඩ ගෙවන තැනට වෙලා ඉන්න.
ටිකකින් කොල ටික අරන් ඇවිත් එතන ඉන්න එකා කොදුරලා කියයි අයියාගේ නම,ආන් ඒක අහන් ඉදලා සල්ලිගෙවලා ඒ කොලේ දෙන්න ඕනේ කූඩුව බාරව ඉන්න ජේලර්ට. ටිකකින් අයියා එයි එලියට.
ගාල්ලේ උසාවියේ කොරෝණා කාලේ දඩේකුත්
රත්නපුරේ උසාවියේ වෙන සීන් එකකට එකෙක්ට ඇප දීපු අත්දැකීමේ ආස්රයෙන් කීවේ මේ.
giya awurudde july wala gangodawila ekata giya ekenan usawi dapu ekkena ara pita ayata yanna dunne na corona case nisa, waradda piligattha gaman dade gaana kiyanawa, ita passe ethana bandanagara pora id eka illagannawa,apita thiyenne dade gewala awilla eke receipt eka aruta pennala id eka ganna. dan nan procedure wenas welada danne na. Piliwelakata adan giyanan hondai,phone nan gate eken athul weddima policye ewun kiyanawa switch off karaganna kiyalaකොල්ලනේ අපේ අයියාකෙනෙක් රථවාහන වරදකට උසාවි දාලා. මට කතා කරා සල්ලි ගෙවන්න යන්න. සල්ලි ගෙවන්න යන කෙනා හැටියට කැමති ඇදුමක් අදින්න පුලුවන් ද. පෝන් ගෙනියන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියන්න
Sudu ath kota ewa puluwan daSudu ekak udata. Phone be yako
Galle ekata tama yanna tiyenneඅවුලක් නෑ මොක ඇදන් ගියත්,ඒ උනාට පිළිවෙලට පලයන් ඉතින්.
ඔයා උසාවිය (නඩුව කතා කරන තැන ඇතුලට, ගොඩක් බිසී උසාවියක නම් ඇතුලට ගන්නේත් නෑ) ඇතුලට යන්න ඕනෙත් නෑ
නඩුව කතා කරලා අයියා වරද පිළිගත්තාට පස්සේ දඩය ගැහුවාම ඔයා දඩ ගෙවන තැනට වෙලා ඉන්න.
ටිකකින් කොල ටික අරන් ඇවිත් එතන ඉන්න එකා කොදුරලා කියයි අයියාගේ නම,ආන් ඒක අහන් ඉදලා සල්ලිගෙවලා ඒ කොලේ දෙන්න ඕනේ කූඩුව බාරව ඉන්න ජේලර්ට. ටිකකින් අයියා එයි එලියට.
ගාල්ලේ උසාවියේ කොරෝණා කාලේ දඩේකුත්
රත්නපුරේ උසාවියේ වෙන සීන් එකකට එකෙක්ට ඇප දීපු අත්දැකීමේ ආස්රයෙන් කීවේ මේ.
Namal giyet ath diga sudu shirt adan wage matakaඑහෙම කැමති කැමති ඒවා ඇඳන් යන්න උබ නාමල් බේබි , චිචි බේබි නෙවේ නේ