උසාවි දැම්මා

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    බයික් එකෙ යද්දි ඇස් කන්නාඩි දාගෙන ගියෙ නැ කියල උසාවි දැම්මා.උසාවි යද්දි ඇප දෙන්න කවුරැ හරි එක්ක යන්න ඕනෙද?දඩේ කියක් විතර වෙයිද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බයික් එකෙ යද්දි ඇස් කන්නාඩි දාගෙන ගියෙ නැ කියල උසාවි දැම්මා.උසාවි යද්දි ඇප දෙන්න කවුරැ හරි එක්ක යන්න ඕනෙද?දඩේ කියක් විතර වෙයිද?
    Ehema neethiyak thiyanawada?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    යකෝ අදන එහුවේ එහෙම එකක්
    පොලීසියට ගිහින් අඩල දඩ කොලයක් ලියවා ගෙන එන්න🤩
     
    • Like
    Reactions: tdilzzz

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බයික් එකෙ යද්දි ඇස් කන්නාඩි දාගෙන ගියෙ නැ කියල උසාවි දැම්මා.උසාවි යද්දි ඇප දෙන්න කවුරැ හරි එක්ක යන්න ඕනෙද?දඩේ කියක් විතර වෙයිද?

    sundaray.....
    kari horu rataka karanawa kannadi damme na kiyala usawi
     
    • Like
    Reactions: tdilzzz

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    බයික් එකෙ යද්දි ඇස් කන්නාඩි දාගෙන ගියෙ නැ කියල උසාවි දැම්මා.උසාවි යද්දි ඇප දෙන්න කවුරැ හරි එක්ක යන්න ඕනෙද?දඩේ කියක් විතර වෙයිද?
    දඩේ 2500. ලෝයර්ට 2000. දඩේ උබටම ගෙවන්න පුලුවන්. කෝකටත් තව කෙනෙක් එක්ක පලයන්.
     
    • Like
    Reactions: tdilzzz

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    යකෝ අදන එහුවේ එහෙම එකක්
    පොලීසියට ගිහින් අඩල දඩ කොලයක් ලියවා ගෙන එන්න🤩
    දඩ කොල නෑලු බන් මේකට
     
    • Wow
    Reactions: 2osama