උසේන් bolt

May 8, 2016
100
20
0
උසේන් බෝල්ට් සහභාගීවන 200 m අවසාන තරඟය අගෝස්තු 19,සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 7.00 ට. :D:D

මෙය උසේන් බෝල්ට් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සහභාගීවන අවසාන ඒක පුද්ගල තරඟයයි... :rolleyes::rolleyes:
 
Last edited:

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උසේන් බෝල්ට් සහභාගීවන 200 m අවසාන තරඟය අගෝස්තු 19,සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 7.00 ට. :D:D

    මෙය උසේන් බෝල්ට් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සහභාගීවන අවසාන ඒක පුද්ගල තරඟයයි... :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    උසේන් බෝල්ට් සහභාගීවන 200 m අවසාන තරඟය අගෝස්තු 19,සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 7.00 ට. :D:D

    මෙය උසේන් බෝල්ට් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සහභාගීවන අවසාන ඒක පුද්ගල තරඟයයි... :rolleyes::rolleyes:
    bolt දිනයි නේද? අර කැනඩාවේ එකා තමයි ගේමකට ඉන්නෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උසේන් බෝල්ට් සහභාගීවන 200 m අවසාන තරඟය අගෝස්තු 19,සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 7.00 ට. :D:D

    මෙය උසේන් බෝල්ට් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සහභාගීවන අවසාන ඒක පුද්ගල තරඟයයි... :rolleyes::rolleyes:

    පරදියිද දන්නේ නෑ අන්තිම එක
    :sorry::sorry::sorry:
    දක්ෂතා අතර ඉන්නකොට තමයි අයින් වෙන්න ඕන කිච නොවී
    ඊළග ඔලිම්පික් එකට ගියොත් සමහරවිට පරදින්නත් තියෙනවා
    දැන් අනිත් උනුත් කරට කර එනවා මූ එක්ක

    :yes::yes::yes:
     
    මු දිනයි බන්.... ඉස්සර තරම් නැති උනත් මූ එක වෙයි....:yes::yes::yes: