ගැට්ටා ඉල්ලන් කෑවා නේද :D ඇමරිකාව තරග නීති රීති case එකක් නිසා උන්ගේ medal එක අයින් කරලලු නේ
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 20, 2016 #81 LazyLizard said: ගැට්ටා ඉල්ලන් කෑවා නේද Click to expand... ඇමරිකාව තරග නීති රීති case එකක් නිසා උන්ගේ medal එක අයින් කරලලු නේ
LazyLizard said: ගැට්ටා ඉල්ලන් කෑවා නේද Click to expand... ඇමරිකාව තරග නීති රීති case එකක් නිසා උන්ගේ medal එක අයින් කරලලු නේ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 20, 2016 #82 guideline said: ඇමරිකාව තරග නීති රීති case එකක් නිසා උන්ගේ medal එක අයින් කරලලු නේ Click to expand... උන්ට 200m එකත් නැතිවුනා, 100x4 එකත් නැතිවුනා, 400m කාන්තා එකෙත් ගෝල්ඩ් මෙඩල් එක නැතිවුනා වෙන එකියක් ඉස්සරහට පැනල
guideline said: ඇමරිකාව තරග නීති රීති case එකක් නිසා උන්ගේ medal එක අයින් කරලලු නේ Click to expand... උන්ට 200m එකත් නැතිවුනා, 100x4 එකත් නැතිවුනා, 400m කාන්තා එකෙත් ගෝල්ඩ් මෙඩල් එක නැතිවුනා වෙන එකියක් ඉස්සරහට පැනල
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 20, 2016 #83 LazyLizard said: උන්ට 200m එකත් නැතිවුනා, 100x4 එකත් නැතිවුනා, 400m කාන්තා එකෙත් ගෝල්ඩ් මෙඩල් එක නැතිවුනා වෙන එකියක් ඉස්සරහට පැනල Click to expand... Paw ban
LazyLizard said: උන්ට 200m එකත් නැතිවුනා, 100x4 එකත් නැතිවුනා, 400m කාන්තා එකෙත් ගෝල්ඩ් මෙඩල් එක නැතිවුනා වෙන එකියක් ඉස්සරහට පැනල Click to expand... Paw ban
aggregate Well-known member Jun 8, 2011 10,707 11,093 113 Aug 20, 2016 #84 උසේන් බෝල්ට්ගෙ පලවෙනි ඔලිම්පික් එක 2008 නෙවෙයි 2004 ඇතන්ස් එක. ඒ කාලෙ එයා ඇවරේජ් ඇත්ලීට් කෙනෙක් පස්සෙ තමා ප්‍රැක්ටිස් වෙලා පොර උනේ.2004 200m හීට් එකෙත් 5 වෙනිය වෙලා අයින් උනා Reactions: guideline
උසේන් බෝල්ට්ගෙ පලවෙනි ඔලිම්පික් එක 2008 නෙවෙයි 2004 ඇතන්ස් එක. ඒ කාලෙ එයා ඇවරේජ් ඇත්ලීට් කෙනෙක් පස්සෙ තමා ප්‍රැක්ටිස් වෙලා පොර උනේ.2004 200m හීට් එකෙත් 5 වෙනිය වෙලා අයින් උනා
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 20, 2016 #86 aggregate said: Click to expand... Tks Machan Reactions: aggregate
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Aug 27, 2016 #87 ඔලිම්පික් ක්ලෝසින් එකටවත් ඉන්නෙ නැතුව මූ එංගලන්තෙ ගිහින් බඩු ගහලා. http://www.dailymail.co.uk/news/art...age-night-passion-couldn-t-manage-triple.html
ඔලිම්පික් ක්ලෝසින් එකටවත් ඉන්නෙ නැතුව මූ එංගලන්තෙ ගිහින් බඩු ගහලා. http://www.dailymail.co.uk/news/art...age-night-passion-couldn-t-manage-triple.html
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Aug 27, 2016 #88 DjAtrocity said: ඔලිම්පික් ක්ලෝසින් එකටවත් ඉන්නෙ නැතුව මූ එංගලන්තෙ ගිහින් බඩු ගහලා. http://www.dailymail.co.uk/news/art...age-night-passion-couldn-t-manage-triple.html Click to expand...
DjAtrocity said: ඔලිම්පික් ක්ලෝසින් එකටවත් ඉන්නෙ නැතුව මූ එංගලන්තෙ ගිහින් බඩු ගහලා. http://www.dailymail.co.uk/news/art...age-night-passion-couldn-t-manage-triple.html Click to expand...